2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පුර හද ලගින්ම කදුලු බින්දුවක්‌ ගෙනත් තියා
තරු එලියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා..


ඔක්කොම හොයා ගන්න බැරි වුනා
සමාව දියන්​

පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා

මාල මල් ලතා මාලතියක ලියා එවා
දෑල සිත් විලේ සසැලි රැළි සරැළි නගා
ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා

ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
පින්න පිණි වැටී පුර හඳ බොඳ වෙලා ගියා
ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය කෝ කොහිද ගියා

:P
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
දුන්නෙ නැත්තන් මම අයෙ එන්නෙම නෑ....:frown::frown::frown:
අනේ යන්ට එපා අංජී...........
tuzki-bunny-emoticon-004.gif
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
රත්තරං;18569053 said:
අඩෝ පට්ටෙට ප්‍රෝගෑම් එක කරනවා. මගේ පරන ලව් ස්ටෝරිය මතක් උනා බන්.. වයිෆුයි මමයි නෙමේ. වයිෆ් මගේ ඇම්පස් කාලේ ඉදලා උන්න හොද යාලුවෙක්.. ඊට කලින් කෙල්ල. මගේ පලවෙනි කෙල්ලගෙන් පස්සේ ජොබ් එකට ආවට පස්සේ සහ බදිනකන් තියෙන අව්රුදු ගානක හිස්තැන.. අද කොහේ ඉන්නවද දන්නේ නෑ. තාමත් මාසෙකට සැරයක් හරි ෆේස් බුක් එකෙන් හරි මූන බලනවා. ෆේස් බුක් එක 2013න් පස්සේ අප්ඩේට් නෑ. ඕවගේම තමා හෙන කට්ටක් කාගෙන ලව් කලේ. කොහෙද මහ ආන්ඩුවෙන් ටයර් හත අටක් පුච්චලා භීශනයක් ඇතිකලානේ. හැබැයි,

ඒ කාලේ අම්ම එක්ක තරහක් ආවට, අම්ම එදා කරපුවා, කියපුවා හරි කියලා දැන් තේරෙනවා.
welcome to the club .....:D
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    තොපි සේරගේම තාත්තා ආවා
    වැදපිය
    අම්මටසිරි..
    සසාව කූඩුවෙන් එලියට දාලා :rofl:
     

    thanujaka

    Well-known member
  • රත්තරං;18569066 said:
    ඇත්ත කියපන් මේ කමෙන්ට් එක කියවන්න හදලා නෝනා ආදරේට කොස්සෙන් ගැහුව නේද.. අපිට ඇහුනා සද්දේ

    උඹත් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් අරං කරපංකෝ ඩො..:frown: