ne machan lakhada radio eke witharai puluwan.tune karala hada ganinmeka online ahanna widiyaka nedda bun?![]()

ne machan lakhada radio eke witharai puluwan.tune karala hada ganinmeka online ahanna widiyaka nedda bun?![]()

එක්කෝ ත්රෙඩ් එක නැත්තම් රේඩියෝ එක..
මම ත්රෙඩ් එක අත ඇරලා රේඩියෝව අහන් ඉන්නේ...
එකෙක් මාව හලල එහෙම අහු වෙන්න එපා..
අන්නාසි හැඩේට කෑලි කෑලි කරනවා..

පව් බං
කවුරු උනත් මනුස්සයෙක්නෙ.
ඒ බං මම මේ නිකමට අහන්නේ.
සසායි, අක්කයි දෙන්නම රේඩියෝ මෙව්වා එක කරද්දි ගෙදරට මොකෙක්හරි ආවොත් දොර අරින්නේ කවුද බං?

පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ
පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ
ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යාදෝ
මිහිරෙන් පිරී ලොව අමිහිරි වේදෝ ...//
ඔබ සිටු කුමරියකට බහ දුන්නාදෝ
මට පිටුපා ඇගෙ අතිනත ගන්නේදෝ
පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ
පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ
ඔබගෙන් වියෝවී ලොව මා තනිවේදෝ
සිත මා විකල්වී අසරණ වේදෝ ...//
මගෙ සිත තුළ තෙරපෙන දුක දන්නේදෝ
එය මා කෙලෙසක ඉවසා ගන්නේදෝ
පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ
පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ
ගායනය – මායා දමයන්ති පෙරේරා
පද රචනය - හේමසිරි හල්පිට
තනුව හා සංගීතය - සරත් ද අල්විස්
හාමේක යන වේගෙට නිකම්ම උණ වැඩිවෙනවා යකුනේ.......හෙමින් පෝස්ට් දාපියව්........![]()
පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ
පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ
ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යාදෝ
මිහිරෙන් පිරී ලොව අමිහිරි වේදෝ ...//
ඔබ සිටු කුමරියකට බහ දුන්නාදෝ
මට පිටුපා ඇගෙ අතිනත ගන්නේදෝ
පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ
පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ
ඔබගෙන් වියෝවී ලොව මා තනිවේදෝ
සිත මා විකල්වී අසරණ වේදෝ ...//
මගෙ සිත තුළ තෙරපෙන දුක දන්නේදෝ
එය මා කෙලෙසක ඉවසා ගන්නේදෝ
පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ
පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ
ගායනය – මායා දමයන්ති පෙරේරා
පද රචනය - හේමසිරි හල්පිට
තනුව හා සංගීතය - සරත් ද අල්විස්

ne machan lakhada radio eke witharai puluwan.tune karala hada ganin![]()
bothalayak aran enna...ethakota thamai ala giya wela giya than harala kiyanna puluwan wenne
![]()
Mona bothalayakda one?the best solution machan.yana de nawatthannath be,labena de nawatthannath be.we all have to live with that i guessපැටියා;18569198 said:
