2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe


පව් බං
කවුරු උනත් මනුස්සයෙක්නෙ.
ඒ බං මම මේ නිකමට අහන්නේ.
සසායි, අක්කයි දෙන්නම රේඩියෝ මෙව්වා එක කරද්දි ගෙදරට මොකෙක්හරි ආවොත් දොර අරින්නේ කවුද බං?
me welawata gewal walata enne kawda ban:baffled:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
00020537.gif
00020537.gif
00020537.gif
00020537.gif
00020537.gif
00020537.gif


කොට්ට බබා
00020537.gif
00020537.gif
00020537.gif
00020537.gif
00020537.gif
00020537.gif

තෝ ඉතිං @#$%@(#%@_#%(_@#% ගන්න හදන්නෙ :frown::frown:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    පව් බං
    කවුරු උනත් මනුස්සයෙක්නෙ.
    ඒ බං මම මේ නිකමට අහන්නේ.
    සසායි, අක්කයි දෙන්නම රේඩියෝ මෙව්වා එක කරද්දි ගෙදරට මොකෙක්හරි ආවොත් දොර අරින්නේ කවුද බං?
    තෝ වගෙ ගල් බමුණන්ව ගන්නෙ නෑලු..:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;18569153 said:
    කලාව කියන එක යාන්තම් වත් පිහිටලා නෑ බන්:P:P. යන්තම් චිත්‍ර අදින්න පුලුවන්. සංගීතේ බින්දුවයි..

    ලොකුම ප්‍රශ්නේ වෙලාව බන්. මේ එලකිරියේ ෆුල් ටයිම් කරක් ගහන්නේ ඔෆිස් එකේ වැඩ නැති කාලෙට. හිටපු ගමන් මිසින් වෙන්නේ වැඩ කාලෙට. මෙතන ශේප් එකේ හෙඩ් ෆෝන් එක හගන් කමෙන්ටුවක් කොටන් උන්නට සෙල්ලම් දාන්න බෑ මචෝ:no:

    අනේ මේ බොට සිංදු කියන්න කිව්වේ නෑ අපි..ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කිව්වේ..ආවා මෙතන සිංදු කියන්න..:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    පව් බං
    කවුරු උනත් මනුස්සයෙක්නෙ.
    ඒ බං මම මේ නිකමට අහන්නේ.
    සසායි, අක්කයි දෙන්නම රේඩියෝ මෙව්වා එක කරද්දි ගෙදරට මොකෙක්හරි ආවොත් දොර අරින්නේ කවුද බං?
    තෝ නේද ඩොගියා...............:dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    එක්කෝ ත්‍රෙඩ් එක නැත්තම් රේඩියෝ එක..
    මම ත්‍රෙඩ් එක අත ඇරලා රේඩියෝව අහන් ඉන්නේ...
    එකෙක් මාව හලල එහෙම අහු වෙන්න එපා..
    අන්නාසි හැඩේට කෑලි කෑලි කරනවා..:angry::angry::angry::angry:

    කොරියන් උන්ගෙයි, කොරියන් උන්ගේ පස්සේ යන උන්ගේ මොනවද මන්දා කොටයිලු :baffled::baffled::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක ‍යන වේගෙට නිකම්ම උණ වැඩිවෙනවා ‍යකුනේ.......හෙමින් පෝස්ට් දාපි‍යව්........:baffled::angry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113

    එක්කෝ ත්‍රෙඩ් එක නැත්තම් රේඩියෝ එක..
    මම ත්‍රෙඩ් එක අත ඇරලා රේඩියෝව අහන් ඉන්නේ...
    එකෙක් මාව හලල එහෙම අහු වෙන්න එපා..
    අන්නාසි හැඩේට කෑලි කෑලි කරනවා..:angry::angry::angry::angry:
    අනා බට්ට උයා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    එක්කෝ ත්‍රෙඩ් එක නැත්තම් රේඩියෝ එක..
    මම ත්‍රෙඩ් එක අත ඇරලා රේඩියෝව අහන් ඉන්නේ...
    එකෙක් මාව හලල එහෙම අහු වෙන්න එපා..
    අන්නාසි හැඩේට කෑලි කෑලි කරනවා..:angry::angry::angry::angry:


    අනා බට්ට උයා