2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
211mkus.jpg
:rofl:
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ


    ඒ මොකෝ?
    ප්‍රසූත නිවාඩුවක්වත්ද? :baffled::baffled:
    ඩිප්‍රෙස් වෙලා වගේ බන්. එක එක ප්‍රශ්න එක්ක මාර අප්සෙට් බන්. දවස් දෙකක් වාහනේ එලවද්දි නින්ද ගියා.

    හැම පැත්තෙන්ම හිරවෙලා බන්.. මේ අව්රුද්දේ අව්රුද්දට විතරයි බන් පොඩි විවේකයක් ගත්තේ.


    තාම ප්‍රසූත නිමාඩු ප්ලෑන් නෑ. ලබන අව්රුද්දේ තමයි නිමාඩුව දාන්න ඉන්නේ:love:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබතුමයි ඉසුරුඑකා තුමයි මතක් කරපු නිසා ආවේ..:Dනැත්තන් දන්නෙත් නෑ..:(

    හෑ මේ අපේ කිඹුලයියමද සැස්ලිට් කියන්නේ..?ඒ වොයිස් එකමනේ..:confused::oo:

    එල එල නැන්දි ආව එක ගැන සතුටුයි...:) ඒව මම දන්නෑ සමහර විට කටහඩ වෙනස් කරල එකම එක්කෙනාද දන්නෑ මේක කරන්නෙ...අනේ අපි පව්... :lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ලයිට් ගියා හුක් ලැප් එකේ බැට්රි නැ
    අන්ජුවෝ වයිබර් වරෙන්කෝ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එල එල නැන්දි ආව එක ගැන සතුටුයි...:) ඒව මම දන්නෑ සමහර විට කටහඩ වෙනස් කරල එකම එක්කෙනාද දන්නෑ මේක කරන්නෙ...අනේ අපි පව්... :lol:

    :yes::yes::(:(