පිලිගන්න තවත් අළුත් වැඩසටහනක්...
චික්මඩගද!

මේ කියන්නට හදන පුද්ගලයාව ඔබ එළකිරිය තුල අනන්තවත් දැක ඇති.

මද පවනේ වැනෙන රතු රෝස මලක් සිහිවූ සැනින් ඔබට මතක් වන්නේ කාවද ?
ඔව් ඔබ හරි.. මේ තමයි මල් පප්පා (වසන්ති)
මෙන්න ඒ පුද්ගලයා පිළිබධ ඔබ නොදත් කරුණු 10ක්. චික්මඩගද!


මේ කියන්නට හදන පුද්ගලයාව ඔබ එළකිරිය තුල අනන්තවත් දැක ඇති.


මද පවනේ වැනෙන රතු රෝස මලක් සිහිවූ සැනින් ඔබට මතක් වන්නේ කාවද ?
ඔව් ඔබ හරි.. මේ තමයි මල් පප්පා (වසන්ති)

- මල් පප්පාගේ නම හැදුනේ මලක් ගසා එළකිරියෙන් සින්දුවක් බා ගැනීමට පැමිණි විට බව ඔබ දන්නවාද ? සින්දුව බා ගැනීමට නම් ලියාපදිංචි වීම අනිවාර්ය බව වටහා ගත් මූ.. අතේ තිබූ එතූ මල ගසා මල් ගසන්නට පප්පා අරුත් දෙන මල් පප්පා නාමය සිය එළකිරි ආරූඪ නාමය බවට පත් කර ගත් බව ඔබ දන්නවාද?

- මල් පප්පාගේ ප්රියතම ගීතය වසන්තියේ කෝ ඔබේ සිනා බව ඔබ දන්නවාද ?
- අවුරුදු තිහ පේන මානයේ සිටියත් තවමත් කෙල්ලෙක් නැති ෆොරෙවර් අලෝන් සාමාජිකයෙකු බව ඔබ දන්නවාද ?

- අහල පහල අම්මලා තාත්තලා මූ පාරේ එනු දුටු විටම.. අපෝයි අර නොසන්ඩාලයා එනවෝ..... මෙන්න මෙහෙ ගෙට වරෙං පුතේ කියා.... මිදුලේ සෙල්ලං කරනා කොල්ලංව ගෙට ඇදගන්නා බව ඔබ දන්නවාද....

- අහල පහල මිනිසුන් ගමන් බිමන් යද්දී ඒ නිවෙස් වල ගැටිස්සියන්ගේ ආරක්සාවට මල් පප්පාව නතර කර යන බව ඔබ දන්නවාද ?

- ශොට් දෙකක් දැමීමෙන් පසු නහයේ සිට මුළු සරුවාංගයම රක්ත වර්න වන ඉක්කා යවන බුවෙක් බව ඔබ දන්නවාද ?

- මල් පප්පා යනු චක් වලට අධිපති දෙයියා බව ඔබ දන්නවාද (මැච් ගහපු උං දන්නෝ දනිති)

- මල් පප්පාගේ ප්රියතම ත්රෙඩ් වර්ගය අසහන ත්රෙඩ් බව ඔබ දන්නවාද ? (මූ ඒවා බැලීමටම වෙනම එකවුන්ට් එකක්ම හදාගෙන සිටින බව සැලයි)

- සමීර සදරු නැමැත්තා එලකිරියෙන් හදිසියේ චුත වීමට හේතුව මල්පප්පාගේ අතවරයක් නිසා බව ඔබ දන්නවාද ?

- ඉංගිරියේ වැලගම්ලත් පරාද කරමින් මාසයක් තුල ගිගාබයිට් 100 ඉක්මවා වැල බෑමේ ප්රාදේහීය වාර්ථාව උසුලන්නේ මල් පප්පා බව ඔබ දන්නවාද ?

ඉස්සෙල්ලම අපිට හම්බෙන්නේ REX 921..
"මොන මගුලක්ද බල්ලෝ... මගෙ ගල් කාල ගහන්ඩ දීපිය....
ආ රෙකෝඩ් වෙනවද.. හා හා ... කියපං මොනවද කියන්ඩ ඕනේ..
ආ ඌද...
ඒ බැල්ලියි මායි නිතරම වගේ සෙට වෙන්නේ අර පුත් අංජුවා ගේන බෝතලේකට තමා ඉතිං...
බැල්ලි වගේ බීලා බීලා නිදා ගන්න එක තමා කරන්නේ... මොනවා උනත් හොද එකා...
හැබැයි නාන්නෑ.....
දැං ඇති බල්ලෝ.. මට බොන්න දීපිය.."
ඔව්.. මීලගට අප හමුවන්නේ... Anju R මහතාව.
"ඇත්ත වසයෙන්ම කියනවා නං... මේ මල් පප්පි කියන පුද්ගලයාව මට හම්බෙන්නේ මීට වසර තුන හතරකට කලිං.. එදා දැක්ක පුකම තමා අදත් තියෙන්නේ.. සුදුයි.. ලොකුයි...දවසම උනත් චෙක් කරන්න පුලුවං
ආ... ඒවා එපාද.. හා හා ..
මල් පප්පි කියන්නේ.. හොදම හොද කොල්ලෙක්.. ඉතිං.......... මං එයාට සුභ පතනවා..
දැං ඇති නේ ? "
මීලගට අප හා අදහස් බෙදා ගත්තේ Ereshaz මහතා.. නොහොත් බඩා මහතා..
"ඇත්තම කියනවා නං මල් පප්පා සුදුයි කියලා මං දන්නවා..
මල් පප්පා බොනවා කියලා මං දන්නවා..
මල් පප්පා එළ කොල්ලෙක් කියලා මං දන්නවා...

අපි හැම තැනම සෙට් වෙද්දී මූ නැතුවම බැරි අංගයක්.. වෙරි උන වෙලාවට ලෝකෙ නැති කුපාඩි වැඩ කෙරුවට මූ නියම ලොක්ලෙක්..."

ඔව්... මීලගට අපි සම්බන්ධ කර ගන්නවා....
ජයනාථ නොහොත් ඉබ්බා මැතිතුමාව...
"ආ මල්ලි... ඔව්.. හා මං දෙන්නංකො නියම කථාවක්..

සහෝදර වරුණි... මිත්ර වරුනි.... අම්මේ තාත්තේ... දුවේ පුතේ...
බයියනි ටොයියනි...

පාර්ලිමේන්තුව විසුරුවලා තියෙන මේ මොහොතේ............
ඔබතුමන්ලා දන්නවා
අපේ අප්පච්චි..........

කොච්චඅ සලිත වෙලාද ඉන්නෙ කියලා අපේ හාමුදුරුවනේ...
ආ... ඒවා එපාද...
ආ... ඇත්තටම මල් පප්පි ගැන කිව්වොත්.... මල් පප්පි ව මට නිතර හම්බෙන්නෑ...
මල් පප්පි සුදුයි කළුයි.. කෙට්ටුයි මහතයි... උසයි කොටයි.. රැව්ල කියෙනවා රැවුල නෑ..
ඒ සිරාවටම කව්ද බං මල් පප්පි කියන්නෙ..."
මීලගට අප හා එක්වන්නේ ඔබේ ප්රියතම චරිතයක් වන Scurvy මහතා..
ආ *න්නයෝ..........

ඇයි ඇයි ඇයි............. ඇයි *න්නයෝ...........

This Is your God Speaking ...........Your God....

මං ඔය එක *න්නයෙක් ගැනවත් දන්නෑ සිංහලයෝ...
සේරම කළු කැත අනාත *න්නයෝ......
මගේ කොට්ට බබා කෝ............
උඩතට්ටුවේ එකා මට බයයි සිංහලයෝ.....
කාන්තිව කැපුවේ මේම මේම *න්නයෝ....
උඹලට මොන කොම්පිටයුටර්ද බං............. "
මීලගට අදහස් දක්වන්නට ආවේ rccc සහ kra මහත්වරුන් දෙදෙනා
මල් පප්පීට වඩා අපිට එයාව හුරු පුරුදු වසා කියලා.. ඉතිං ආදරණීය වසෝ.. උයා ඉන් නතැනක සතුටිං ඉන්න එක තමා අපේ එකම බලාපොරොත්තුව.. ඕයේ...

උඹට මොන ලබ්බ හරි කමක් නෑ හරි ගිහිං.. ඉක්මනට බැදපං.. අපිට කාලා බීලා නටලා යන්න එන්න..

ඕයේ !
ඔව් මීලගට ඔබ හා එකතු වනවා ගනේමුල්ලේ වෛරස් අනාථයා නොහොත් සචිත් මහතා...
මල් පප්පා ?
මොන වේ*යෙක්ද ඕයි ඒ....ආ ඌද..
ඌ හොද එකා...
මගෙ චූටි ඇගිල්ල හිරිවැටිලා ඕයි..

අනේ පොඩ්ඩක් ඇදලා දියංකෝ..
මේ මේ ම්ල්ලි මේ..

මල්ලි..
මල්ලි....

ඔව් මීලගට අවසාන වශයෙන් අප හා එකුත වනවා රතු රෝස අක්කා....
ඇත්තටම මං බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා මට අවස්ථාවක් ලබා දීම ගැන..
ඇත්තටම මල් පප්පා කියන්නේ හොද මල්ලි කෙනෙක්... එයා ගොඩක් අවංකයි.. නිහතමානියි.. දක්ශයි.. මං එයාට එයාගේ අනාගතය සුභ වෙනන කියලා ප්රාර්ථනා කරනවා...

ඉතිං වටිං ගොඩං තව කථා කුමටද...
ඔබේ අපේ හිතාදර මල් පප්පා...අද තමන්ගේ ජන්ම දිනය සමරනවා...
(වයස හංගං හිටියට කවදා හරි ඕක කියන්න වෙනවා සහෝ...
)
ඉතිං... අපි හැමදෙනාම මල් පප්පිට සුභ පතමු...!

ඔබේ අපේ හිතාදර මල් පප්පා...අද තමන්ගේ ජන්ම දිනය සමරනවා...
(වයස හංගං හිටියට කවදා හරි ඕක කියන්න වෙනවා සහෝ...

)ඉතිං... අපි හැමදෙනාම මල් පප්පිට සුභ පතමු...!


Last edited:



