මචං උබල කවුරු හරි මේක කරපු අය හරි, විස්තරයක් හරි දන්න අය ඉන්නවද? මට දැනගන්න ඕනෙ මේකෙ software project එකක් තියෙනවද කියලයි. මොකද මට මචං software development අප්පිරියයි. මම networking field එකේ ඉන්නෙ.

තව දන්න විස්තරත් දාන්න මේ ගැන. දන්නෙ නැත්නම් බම්පියක් වත් දාල යන්න. ලොකු උදවුවක්..

තව දන්න විස්තරත් දාන්න මේ ගැන. දන්නෙ නැත්නම් බම්පියක් වත් දාල යන්න. ලොකු උදවුවක්..