SLIIT MSc in IT (Specialization in Cyber Security) උදව්

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචං උබල කවුරු හරි මේක කරපු අය හරි, විස්තරයක් හරි දන්න අය ඉන්නවද? මට දැනගන්න ඕනෙ මේකෙ software project එකක් තියෙනවද කියලයි. මොකද මට මචං software development අප්පිරියයි. මම networking field එකේ ඉන්නෙ.

    :nerd::nerd::nerd:

    තව දන්න විස්තරත් දාන්න මේ ගැන. දන්නෙ නැත්නම් බම්පියක් වත් දාල යන්න. ලොකු උදවුවක්.. :)

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    images
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    normally security msc wala programming touch wenawa. matath programming ajuuthai :P
    mama ucsc eke patangaththa
    linux+python+java thiyenawa :baffled:
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    මචං උබල කවුරු හරි මේක කරපු අය හරි, විස්තරයක් හරි දන්න අය ඉන්නවද? මට දැනගන්න ඕනෙ මේකෙ software project එකක් තියෙනවද කියලයි. මොකද මට මචං software development අප්පිරියයි. මම networking field එකේ ඉන්නෙ.

    :nerd::nerd::nerd:

    තව දන්න විස්තරත් දාන්න මේ ගැන. දන්නෙ නැත්නම් බම්පියක් වත් දාල යන්න. ලොකු උදවුවක්.. :)

    කම්මැලි නැතිව ස්ලිට් එකට ගිහින් විස්තර කතා කරලා කෝස් මෙටීරියල් ගැන අහගනින්.
    ඔය BSc කරන්වා වගේ නෙමේ MScවලට appoinment වෙලාවක් වෙන් කරගෙන ලොකු ඩයල් එකක් එක්ක කත කරන්න පුලුවන් discussion එකක් වගේ ..