සෝමවංශ ජනතා සේවක පක්ෂයෙන් එයි

LHasindu

Member
May 27, 2015
1,209
104
0
විනය පරීක්ෂනයක් තියන්න හදපු ගමන් පැන්නා, දැන් මෙයත් කුනුබක්කියට වැටිල නවතින්නෙ.
මොකද්ද බන් විනය පරීක්ෂණ කේස් එක? මොකක් ගැනද විනය පරීක්ශනේ ?
මොනවා උනත් අවුරුදු 10ය 15ලොව පරාද වේවි පක්ෂ නායකත්වයේ ඉන්න උන් මට නං පෙන්නන් බෑ. රනිලුත් ඔහොමනෙ. බල ලෝබි කම තමා ඉතින්. සෝමවංශට වඩා කොච්චර හොඳ උන් ජේවීපී එකේ හිටියද පහු වෙද්දී
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113

    :no:සෝමවංශගෙ බලලෝභි කමක් ඒ කාලෙ තිබුනෙ නැහැ. මොකද ඒ අය විප්ලව කරේ ජීවිත ආසාවත් අතෑරල. මහින්ද වගෙ කටින් බතල හිටෙව්වෙ නැහැ.

    රනිල්ගෙ තත්වෙයි සෝමවංශගෙ තත්වෙයි වෙනස්, සෝමවංශට නායකකමෙන් අයින්වෙන්න කිව්වම අයින්වුනා.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    :no:සෝමවංශගෙ බලලෝභි කමක් ඒ කාලෙ තිබුනෙ නැහැ. මොකද ඒ අය විප්ලව කරේ ජීවිත ආසාවත් අතෑරල. මහින්ද වගෙ කටින් බතල හිටෙව්වෙ නැහැ.

    රනිල්ගෙ තත්වෙයි සෝමවංශගෙ තත්වෙයි වෙනස්, සෝමවංශට නායකකමෙන් අයින්වෙන්න කිව්වම අයින්වුනා.
    අයින් වෙන්න කියන කන් ඉන්න ඕනේ නෑ බන් මනුස්සයෙක්ට අයින් වෙන්න. තමන්ට වඩා සුදුස්සෝ ඉන්නකොට අයින් වෙන එකයි නියම නායකයෙක් කරන්න ඕනේ. මොකද්ද විනය පරීක්ෂණ කේස් එක.
    අනික මහින්ද වැඩ කරලා තියෙනවා හැම නායකයෙක්ටම වඩා. ඒ වගේම කොමිසුත් ගහලා තියෙනවා. දුෂණ මැර වැඩත් ඒ තරමටම කරලා තියෙනවා. කටින් බතල කොළ හිටෙව්වා කියන එක එච්චර ගැලපෙන්නේ නෑ වගේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    අයින් වෙන්න කියන කන් ඉන්න ඕනේ නෑ බන් මනුස්සයෙක්ට අයින් වෙන්න. තමන්ට වඩා සුදුස්සෝ ඉන්නකොට අයින් වෙන එකයි නියම නායකයෙක් කරන්න ඕනේ. මොකද්ද විනය පරීක්ෂණ කේස් එක.
    අනික මහින්ද වැඩ කරලා තියෙනවා හැම නායකයෙක්ටම වඩා. ඒ වගේම කොමිසුත් ගහලා තියෙනවා. දුෂණ මැර වැඩත් ඒ තරමටම කරලා තියෙනවා. කටින් බතල කොළ හිටෙව්වා කියන එක එච්චර ගැලපෙන්නේ නෑ වගේ

    ඒ කාලෙ නායකයමෙන් අයින්වෙලා වෙන කෙනෙක්ට දෙන්න තරම් සුදුස්සෙක් වෙන හිටියෙ නැහැ. දෙවැනි පෙල හැදුනෙ 2010න් පස්සෙ . ඊලඟට නායකකම් ගැන තීරනය ගන්නෙ නායකය නෙමෙයි දේශපාලන බල මණ්ඩලය. ඒකට නායකයගෙ බලපෑමක් නැහැ.

    අනිත් පක්ෂ වල ඇද කුද හොයන්නෙ නැතුව ඇති තරම් මහින්දගෙ සීනි කිරපන්
     
    3rd_Eye

    Member
    එ මිනිහට එහම කියන්න එප මච්න් මිනිහා තමයි පක්ශය මර්දනයෙන් පස්සෙ හැදුවෙ. :) එක ලොකු වගකිමක්.

    ඩිනෙශ් , වාසු ඩුයු තිස්ස විතාරන, වගෙ වමෙ කියගත්ත උන් කරන වැඩ නොකර. ජනතා වාදි පක්ශයක් විදියට ගොඩනගපු එකම වටින දෙයක්. කොහොම උනත් කනගටුයි දුකයි

    සෝමවංශ පක්ෂය හැදුවේ නැ බන් කැවා.මිනිහා ප්‍රන්ශේ ඉඳල එන්න කලින් කොච්චර හොඳට තිබ්බද?
    ටිල්වින් පට්ට ගේමක් ගැහුවේ 90වෙන් පස්සේ ගොඩ ගන්න.සෝමවංශ ප්‍රන්ශේ ඉඳල සැප අරගෙන ඉඳල එක පාරම කඩා පාත් උනා පක්ෂේ ගොඩ නැගුවට පස්සේ.එතකන් හැංගිලා හිටියේ.හැංගිලා කිව්වට පොඩි උන් දුක්වින්දීඩි උ සැප වින්ද.අපේ උන්ට රජයේ පාසල් යන්න කියල උන්ගේ ළමයි ඉන්ට්නැෂනල් ස්කුල් වල ඉගැන්නුවා.මොකක් ද මචන් එතන තියන සමාජවාදය.කට හැරෙන හැරෙන පැත්තට බොරු කියන මිනිහෙක් ගේ නායකත්වය වැඩක් නැ.උඹලට මතක නම් චන්දිරිකා ආණ්ඩු කරණ කාලේ ටීවී එක අඬාගෙන හිටියේ දුක් වින්ද අරකයි මේකයි කියා කියා.යුඇන්පියෙ උන් කරපු දේවල් කියා කියා.එහෙම කියපු උන් එක්ක දැන් එකට වාඩි වෙලා.මොන රෙද්දකටද කොල්ලෝ අරගල කෙළේ.කි දාහක් මැරුණද.විමල් ගියත් හරි ජේවීපී එක දියවෙලා ගියා.විමල් ආණ්ඩුවට ආපු මුල් කලේ පොඩ්ඩක් හොඳට හිටියා දැන් උත් මහින්දගේ ආණ්ඩුවේ කුණු නාන ගමන් හෝදනවා.
    ජේවීපී එක යුද්දේ කාලේ හැසිරුනේ අන්තිම සව්ත්තු විදියට.යුද්දේ කරමු කිව්වෙත් උන්මයි.පස්සේ උන්මයි කකුලෙන් අදින්න ගත්තෙත් යුඇන් පි කාරයෝ එක්ක එකතු වෙලා.මුන්ට ආත්මයක් නැහැ.හැරෙන හැරෙන පැත්තට දුවනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :)පෙරටුගාමීන් ටික ටික ආපහු එනව:)

    පෙරටුගාමින්ව නම් ගන්නෙ නැහැ ලොවෙත් උන්ට පුලුවන් යු ටියුබ් එකෙන්.. අහසෙ දෙශපලනය කරන්න කසුන් පතිරනලා ඩිප්තිලා, උදුල් ලා. එලො විකරෙන් මෙලො අත්ගනව වගෙ. කොහෙත්ම මහ පොලවෙ දෙශපාලනයක් කරන්නත් බැහැ.
     
    Jun 27, 2015
    57
    15
    0
    මුන් ඔක්කෝටම පිස්සු බන්.. ඕකෙන් වෙන්නේ.. ජවිපේ ජන්ද තවත් කැඩෙන එකයි.

    පව්.. අනුර කුමාර දිසානායක වගේ නායකයෙන් යටතේ ඉන්න තරම් මුන්ට පින නැහ​. ඒ මිනිහා තනියම ගේම දීගෙන යනවා... අන්න නායකයෝ.. ඔය පපුවට ගහගෙන පලමුවත් මවුබිම​.. දෙවනුවත් මව්බිම කියලා රෙද්ද උස්සන් බෙරිහන් දෙන "දෙපත් නරින්"ට වඩා අනුර කියන්නේ උතුම් මිනිහෙක්.. සරළ මිනිහෙක්.. ඌ අපේ එකෙක්... ගමේ එකෙක්... අපි වෙනුවෙන් වෙඩි උනත් කන්න සූදානමින් හිටපු එකෙක්..

    සෝමවන්ශලා, වීරවන්ශලා මොකුන්ද බන්... මගේ හදවතින්මයි මේ කියන්නේ... අනුර සහෝදරයා විජේවීර සහෝදරයාටත් වඩා පක්ශය වෙනුවෙන් කට්ට කාපූ අපූරු මහත්මයෙක්... මගේ ගෞරවය​.. උත්තමාචාරය​... එතුමාටයි!
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    පෙරටුගාමින්ව නම් ගන්නෙ නැහැ ලොවෙත් උන්ට පුලුවන් යු ටියුබ් එකෙන්.. අහසෙ දෙශපලනය කරන්න කසුන් පතිරනලා ඩිප්තිලා, උදුල් ලා. එලො විකරෙන් මෙලො අත්ගනව වගෙ. කොහෙත්ම මහ පොලවෙ දෙශපාලනයක් කරන්නත් බැහැ.
    ඔව් ඔව් පේන හැටියට එක්කෙනෙක්වත් ගන්නෙ නෑ වගෙ.:dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අයින් වෙන්න කියන කන් ඉන්න ඕනේ නෑ බන් මනුස්සයෙක්ට අයින් වෙන්න. තමන්ට වඩා සුදුස්සෝ ඉන්නකොට අයින් වෙන එකයි නියම නායකයෙක් කරන්න ඕනේ. මොකද්ද විනය පරීක්ෂණ කේස් එක.
    අනික මහින්ද වැඩ කරලා තියෙනවා හැම නායකයෙක්ටම වඩා. ඒ වගේම කොමිසුත් ගහලා තියෙනවා. දුෂණ මැර වැඩත් ඒ තරමටම කරලා තියෙනවා. කටින් බතල කොළ හිටෙව්වා කියන එක එච්චර ගැලපෙන්නේ නෑ වගේ

    විනය පරිකශන සින් එකක් නැහැ සොමවන්ශ වෙනම මාඩ්ය සකච්ච්වක් තියනකම්ම පක්ශය දැනගෙන හිටියෙ නැහැ එයගෙ වැඩ පිලිවෙල. අසනිපය නිසා වැඩ වලින් ඈත් වෙලා ඉන්න්වා කියලා තමයි පක්ශය හිතගෙන හිටියෙ. කොහොමත් එයාට නායකකම අයින් උන එක බලපාන්න අති, තමන්ට තියන සැලකිල්ල නැති උනා වගෙ කියලා. කොහොමත් පුද්ගලයො මත රැදෙන්නෙන් නැහැ පක්ශය. එයාට දොස් කියන්නෙත් නැහැ. එයාගෙ මානසිකත්වය සලකලා උපෙක්ශවෙන් බලන් ඉන්නවා.

    සොමවන්ශ කියන්නෙ සන්දාන වලට කැමති කෙන්ක් එයා මෙ වෙලාවෙ ඩිගටම් මයිත්‍රි එක්ක හිටියනම් සන්දනයක් ගහමු කියන මත්යෙත් හිටිය. එවා අනුමත් උනෙ නැහැ බහුතර කැමැත්තෙන්. එවත් හෙතුවෙන්න පුලුවන්.. එයා කියන විදියට කඩි මුඩි ක්‍රියමාරග වලින් ආසන වැඩි කරගත්ත වගෙ නෙමයි. රෙද්දක් අදන් ප්කශ්යකට කරන්න පුලුවන් වැඩක් නෙමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ඔව් පේන හැටියට එක්කෙනෙක්වත් ගන්නෙ නෑ වගෙ.:dull:

    උබෙත් තියෙනවා පෙරටු ගාමි අදහස් සම්හර වෙලාවට. එත් අපිට ගොඩාක්ම ටෆ් විදියට මෙහාට කිසිම ක්‍රමයක් ඇප්ලයි කරන්න බැහැ මැච්න්. අපි ලනකවෙ සන්ස්කෘතිය හා මිනිසුක්ගෙ සාමප්‍රදයික ආකල්ප වලටත් සැකලිල්ලක් දෙන්න ඔනි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන් ඔක්කෝටම පිස්සු බන්.. ඕකෙන් වෙන්නේ.. ජවිපේ ජන්ද තවත් කැඩෙන එකයි.

    පව්.. අනුර කුමාර දිසානායක වගේ නායකයෙන් යටතේ ඉන්න තරම් මුන්ට පින නැහ​. ඒ මිනිහා තනියම ගේම දීගෙන යනවා... අන්න නායකයෝ.. ඔය පපුවට ගහගෙන පලමුවත් මවුබිම​.. දෙවනුවත් මව්බිම කියලා රෙද්ද උස්සන් බෙරිහන් දෙන "දෙපත් නරින්"ට වඩා අනුර කියන්නේ උතුම් මිනිහෙක්.. සරළ මිනිහෙක්.. ඌ අපේ එකෙක්... ගමේ එකෙක්... අපි වෙනුවෙන් වෙඩි උනත් කන්න සූදානමින් හිටපු එකෙක්..

    සෝමවන්ශලා, වීරවන්ශලා මොකුන්ද බන්... මගේ හදවතින්මයි මේ කියන්නේ... අනුර සහෝදරයා විජේවීර සහෝදරයාටත් වඩා පක්ශය වෙනුවෙන් කට්ට කාපූ අපූරු මහත්මයෙක්... මගේ ගෞරවය​.. උත්තමාචාරය​... එතුමාටයි!

    අනුර කුමාර විත්‍රක් නෙමයි බන් ජෙ වි පි කියන්නෙ. අනුර කුමාර ඔය වගෙ මිනිහෙක් කරලා තියෙන්නෙ පක්ශයෙන්. එයා ගියොට්ත් එට වඩා හොද කෙන්ක් එයි. විම්ල් ගියාම පක්ශය එවරයි කියලා කොච්ච්ර දෙනෙක් කිව්වද? එත් ඉතිහාසය ඔප්පු කරල තියනව පුද්ගලයො නෙමයි පක්ශය කියන්නෙ කියලා.

    අනුර කුමාර කියන්නෙ හොද නායකයෙක් එයාගෙ වර්දක් කියනවා නෙමයි. එත් පක්සය කියන්නෙ පුද්ගලයෙක් නෙමයි. හෙට අනුර කුමාර වැරැද්දක් කලොත් එයාටත් ඩුප් කියලා තමයි පක්ශය කියන්නෙ:)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඒ කාලෙ නායකයමෙන් අයින්වෙලා වෙන කෙනෙක්ට දෙන්න තරම් සුදුස්සෙක් වෙන හිටියෙ නැහැ. දෙවැනි පෙල හැදුනෙ 2010න් පස්සෙ . ඊලඟට නායකකම් ගැන තීරනය ගන්නෙ නායකය නෙමෙයි දේශපාලන බල මණ්ඩලය. ඒකට නායකයගෙ බලපෑමක් නැහැ.

    අනිත් පක්ෂ වල ඇද කුද හොයන්නෙ නැතුව ඇති තරම් මහින්දගෙ සීනි කිරපන්
    උඹ සෝමවංශට විනය පරීක්ෂණයක් තියන්න හදපු ගමන් පැන්න කියපු හින්දා ඇහුවේ ඒ මොකද්ද කියල දන්නේ නැති නිසා. ඒක ඇහුවම ඒකට උත්තර දීලා නෑ.

    උඹල කාගේවත් සීනි කිරුවට හැම එකාම සීනි කිරන ගොඩවල් වලට දාන්න එපා. අපිට කාගේවත් සීනි ඕනේ නෑ. අපි කන්නේ මහන්සි වෙලා හම්බ කරන එකෙන් මිසක් ඔය එකෙක්ගෙන්වත් නෙවේ.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    විනය පරිකශන සින් එකක් නැහැ සොමවන්ශ වෙනම මාඩ්ය සකච්ච්වක් තියනකම්ම පක්ශය දැනගෙන හිටියෙ නැහැ එයගෙ වැඩ පිලිවෙල. අසනිපය නිසා වැඩ වලින් ඈත් වෙලා ඉන්න්වා කියලා තමයි පක්ශය හිතගෙන හිටියෙ. කොහොමත් එයාට නායකකම අයින් උන එක බලපාන්න අති, තමන්ට තියන සැලකිල්ල නැති උනා වගෙ කියලා. කොහොමත් පුද්ගලයො මත රැදෙන්නෙන් නැහැ පක්ශය. එයාට දොස් කියන්නෙත් නැහැ. එයාගෙ මානසිකත්වය සලකලා උපෙක්ශවෙන් බලන් ඉන්නවා.

    සොමවන්ශ කියන්නෙ සන්දාන වලට කැමති කෙන්ක් එයා මෙ වෙලාවෙ ඩිගටම් මයිත්‍රි එක්ක හිටියනම් සන්දනයක් ගහමු කියන මත්යෙත් හිටිය. එවා අනුමත් උනෙ නැහැ බහුතර කැමැත්තෙන්. එවත් හෙතුවෙන්න පුලුවන්.. එයා කියන විදියට කඩි මුඩි ක්‍රියමාරග වලින් ආසන වැඩි කරගත්ත වගෙ නෙමයි. රෙද්දක් අදන් ප්කශ්යකට කරන්න පුලුවන් වැඩක් නෙමයි

    මමත් අහල තිබුන් නෑ එහෙම එකක් ගැන අරු කියන කන්. ඒකයි ඇහුවේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    උබෙත් තියෙනවා පෙරටු ගාමි අදහස් සම්හර වෙලාවට. එත් අපිට ගොඩාක්ම ටෆ් විදියට මෙහාට කිසිම ක්‍රමයක් ඇප්ලයි කරන්න බැහැ මැච්න්. අපි ලනකවෙ සන්ස්කෘතිය හා මිනිසුක්ගෙ සාමප්‍රදයික ආකල්ප වලටත් සැකලිල්ලක් දෙන්න ඔනි
    ඔන්න ඕක කරන්න ගිහින් තමයි ලංකාවට ආපු හැමදෙයක්ම විනාසවුනේ.:frown:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නායකකම බලෙන් ඉවත් කරන්නෙ නැහැ බන්. පක්ශයෙ නායක කම් තිරනය කරන්නෙ සාමජිකයින්. මෙ මනුස්සයගැන මට නම් කනගාටුයි. කරපු සෙවය ගැන හිතෙ ගරුත්වය කවදවත් නැතිවෙන්නෙ නැහැ. වයසත් එක්ක පැන නගින මානසික ගැටලු තම්යි මච්න්. එක්මනට සුව උනොත් හොදයි. නැත්ත්ම් වෙන පක්ශැක අතකොලුවක් වෙයි

    එතකොට මෙච්චර කලක් උඹලගෙ පක්ශෙ හිටියෙ මානසික ලෙඩෙක්ද? දැන් ඉන්න එකත් එහෙම නොවෙයි කියල සහතිකද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    එතකොට මෙච්චර කලක් උඹලගෙ පක්ශෙ හිටියෙ මානසික ලෙඩෙක්ද? දැන් ඉන්න එකත් එහෙම නොවෙයි කියල සහතිකද?
    මේ ඇවිල්ලා මානසික ලෙඩක් නෙමෙයි. සෝමවංශ හෙමින් සීරුවෙ මෛත්‍රී පැත්තට යනව. :P

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකඩ වී ඇති බැවින් එයින් වැඩි වාසියක් ලබා ගැනීමට හැකි බව ඔහු පවසයි. :P

    වත්මන් ජනාධිපතිවරයා පෙර සිටි එකදු ජනාධිපතිවරයෙකුවත් නොකල ලෙස කටයුතු කර ඇති බව ඔහු පවසන ලදී. :lol:

    මෙතෙක් රට පාලනය කල සියළු ජනාධිපතිවරු තම බලය තර කර ගැනීමට කටයුතු කරද්දී වත්මන් ජනාධිපතිවරයා ධූර කාලය තව දුරටත් අඩු කර විධායක බල තල කප්පාදු කිරීමට කටයුතු කිරීම හොද ලක්ෂණයක් බව ඔහු පවසන ලදී:P.

    Last edited: