මොකද්ද බන් විනය පරීක්ෂණ කේස් එක? මොකක් ගැනද විනය පරීක්ශනේ ?විනය පරීක්ෂනයක් තියන්න හදපු ගමන් පැන්නා, දැන් මෙයත් කුනුබක්කියට වැටිල නවතින්නෙ.
මොනවා උනත් අවුරුදු 10ය 15ලොව පරාද වේවි පක්ෂ නායකත්වයේ ඉන්න උන් මට නං පෙන්නන් බෑ. රනිලුත් ඔහොමනෙ. බල ලෝබි කම තමා ඉතින්. සෝමවංශට වඩා කොච්චර හොඳ උන් ජේවීපී එකේ හිටියද පහු වෙද්දී
සෝමවංශගෙ බලලෝභි කමක් ඒ කාලෙ තිබුනෙ නැහැ. මොකද ඒ අය විප්ලව කරේ ජීවිත ආසාවත් අතෑරල. මහින්ද වගෙ කටින් බතල හිටෙව්වෙ නැහැ.
එක ලොකු වගකිමක්. 


