HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015

asa4215

Member
Jan 27, 2015
467
23
0
B`gama
Z
 

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63

    VEZEL VEZEL VEZEL
    HYBRID වාහන , ELECTRIC වාහන ඔක්කොම ලක්ෂ 4 විතර වැඩිවුණා එක සැරේට ම හේතුව වුනේ , නේපාලය , බංගලාදේශය , පකිස්තානය සහ මියන්මාර් යන රටවලට HYBRID සහ ELECTRIC වාහන වලට යොදා තිබු බදු ගොඩක් අඩුකරා . ඒකනිසා දැන් වාහන මිලදී ගන්නා ප්‍රමාණය 84% විතර එක සේරෙටම වැඩි වුනා. එනිසා සියලුම හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සැහෙන මිල ගොස් ඇත. එකට ලංකාව.

    VEZEL ගොඩක් අයට පෙන්න බැරි වහනයක් දැනට මෙවැනි වහනයක් LKR 400 000.00 කින් මිල වැඩිවී ඇත. හිතන්න වත් බැ නේද. දැන් ලංකාවට ගෙන්වනවානම් Z එකක් අවම 5.5M 5.6M වත් වෙනවා. යහපාලනය . යහපාලනය හොද වුනත් වාහන වලට හොද කාලයක් නෙවි.
    ithin machan wena ratawal wala hybrid adu una kiyala lankawe ganan wadi wenne kohomada
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ithin machan wena ratawal wala hybrid adu una kiyala lankawe ganan wadi wenne kohomada

    :rofl::rofl:

    උබනම් මෙලෝ හසරක් නොදන්නා කමට කනගාටුයි. මම හිතන්නේ තාම පොඩි එකේ වෙන්න ඇති. එහෙම නැත්නම් සාමාන්‍ය දැනීම නැතිකම වෙන්න ඇති .

    වෙන රට වල ගාන අඩුවෙන කොට ජපානයේ ගාන වැඩිවෙනවා. යෙන් එක අඩු නිසාත් එහෙම වෙනවා. තව වැටහුනේ නැත්නම් ගුරුවරයෙක් ගෙන් අහල බලන්න.:rofl:
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    උඹ දාපු හැම ත්‍රෙඩ් එකක්ම කියෙව්වා කොල්ල​.ගන්නවනම් උඹෙන් තමයි වාහනයක්. :)
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    එල මචන් සෑහෙන්න විස්තර දැනගත්තා. ඉස්සරහටත් තව විස්තර කියනවනම් හොදයි සහෝ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    දැන් දැන් වාහන ඉම්පෝර්ට් කරන අයගේ රෙදි ගැලවීගෙන එන්නෙ. කොහොම කරත් කරන්න ඕනි ඒජන්ට් ගේන්ම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න එක, එහෙම බැරිනම් බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙන්නපු යූස්ඩ් එකක් ගන්න එක.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    දැන් දැන් වාහන ඉම්පෝර්ට් කරන අයගේ රෙදි ගැලවීගෙන එන්නෙ. කොහොම කරත් කරන්න ඕනි ඒජන්ට් ගේන්ම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න එක, එහෙම බැරිනම් බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙන්නපු යූස්ඩ් එකක් ගන්න එක.

    :shocked::shocked::shocked:
     

    diwel

    Member
    Mar 27, 2012
    19
    1
    3
    ගොඩක්ම වැදගත් ත්‍රෙඩ් එකක්...ගොඩක් මිනිස්සු වාහනයක් ගන්න ගිහින් අමාරුවෙ වෙටෙනව.දැනගන්නකොට ගොඩක් පරක්කු වෙලා..මෙහෙම දේවල් හරිම වටිනව.ඔබට ගොඩක් ස්තුතියි...