සෝමවංශ ජනතා සේවක පක්ෂයෙන් එයි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට මෙච්චර කලක් උඹලගෙ පක්ශෙ හිටියෙ මානසික ලෙඩෙක්ද? දැන් ඉන්න එකත් එහෙම නොවෙයි කියල සහතිකද?

    nishantha-muthuhettigama.jpg
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    එතකොට මෙච්චර කලක් උඹලගෙ පක්ශෙ හිටියෙ මානසික ලෙඩෙක්ද? දැන් ඉන්න එකත් එහෙම නොවෙයි කියල සහතිකද?

    mun gon aathal denne bn....
    uni wala unwath kala dn methana gon aathal denwa.
    lapa kumaraya gaththa 1M da 2M da mnda monawa karada danne na eken :lol:

    deshapalana anathayo kiynne oya paksha walata unta thama.
    athi chande padanamakuth na.

    balamu me para election eke wath munta monda krnna pluwan kiyla kaiya gahanawata amatharawa :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් මූ පක්ශ නායකද? මූව පත්කර ගත්ත උන්ට ඕක කියපන්.... :lol::lol::lol:

    උගෙන් අහපන් කියල දැම්මේ යකෝ :lol:
    ඌ විතරනේ පාර්ලිමේන්තුවේ ඉන්න මානසික සෞක්‍ය සහතික කරපු එකම එකා :rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනුර කුමාර විත්‍රක් නෙමයි බන් ජෙ වි පි කියන්නෙ. අනුර කුමාර ඔය වගෙ මිනිහෙක් කරලා තියෙන්නෙ පක්ශයෙන්. එයා ගියොට්ත් එට වඩා හොද කෙන්ක් එයි. විම්ල් ගියාම පක්ශය එවරයි කියලා කොච්ච්ර දෙනෙක් කිව්වද? එත් ඉතිහාසය ඔප්පු කරල තියනව පුද්ගලයො නෙමයි පක්ශය කියන්නෙ කියලා.

    අනුර කුමාර කියන්නෙ හොද නායකයෙක් එයාගෙ වර්දක් කියනවා නෙමයි. එත් පක්සය කියන්නෙ පුද්ගලයෙක් නෙමයි. හෙට අනුර කුමාර වැරැද්දක් කලොත් එයාටත් ඩුප් කියලා තමයි පක්ශය කියන්නෙ:)

    :yes::yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    mun gon aathal denne bn....
    uni wala unwath kala dn methana gon aathal denwa.
    lapa kumaraya gaththa 1M da 2M da mnda monawa karada danne na eken :lol:

    deshapalana anathayo kiynne oya paksha walata unta thama.
    athi chande padanamakuth na.

    balamu me para election eke wath munta monda krnna pluwan kiyla kaiya gahanawata amatharawa :lol:

    බයි ආතල්:D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    anura 1m 2m gaththa eka gana katha karana ekata mahinda davasakata 226 laks kapu eka penne naha. tipical vahallu kiyanne mekata thamayi. dheshapalana anathyo kiyanne uba chnde dena vimal dinesh vasu wage unat. kohomath mahinda paradichch ekata hodatama ridhila thiyenne neda :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට මෙච්චර කලක් උඹලගෙ පක්ශෙ හිටියෙ මානසික ලෙඩෙක්ද? දැන් ඉන්න එකත් එහෙම නොවෙයි කියල සහතිකද?

    manasika thathvaya kiyanne eyata nayakavaya ahimi una nisaa mnihata vayasath eka thibbapiliganima nathiwetu kiyala thiyana hithe amaruva wage. dan mahinda janadipathikam nathi unaaama dipu talks vage. koheda mama mansika ledekj kiyala thiyenne:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් මූ පක්ශ නායකද? මූව පත්කර ගත්ත උන්ට ඕක කියපන්.... :lol::lol::lol:

    උබ කොහොමද එහෙම කිය්න්නෙ උබෙලගෙ නයකයෙක්නෙ බන්. මු ගම්පහින් ඉල්ලුවන්ම් උබ උඩ පැනලා නෙ මුට දෙන්නෙ. බඩ මහත නිසා:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ඇවිල්ලා මානසික ලෙඩක් නෙමෙයි. සෝමවංශ හෙමින් සීරුවෙ මෛත්‍රී පැත්තට යනව. :P

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකඩ වී ඇති බැවින් එයින් වැඩි වාසියක් ලබා ගැනීමට හැකි බව ඔහු පවසයි. :P

    වත්මන් ජනාධිපතිවරයා පෙර සිටි එකදු ජනාධිපතිවරයෙකුවත් නොකල ලෙස කටයුතු කර ඇති බව ඔහු පවසන ලදී. :lol:

    මෙතෙක් රට පාලනය කල සියළු ජනාධිපතිවරු තම බලය තර කර ගැනීමට කටයුතු කරද්දී වත්මන් ජනාධිපතිවරයා ධූර කාලය තව දුරටත් අඩු කර විධායක බල තල කප්පාදු කිරීමට කටයුතු කිරීම හොද ලක්ෂණයක් බව ඔහු පවසන ලදී:P.

    කොහොමත් සොමවන්ශට සන්දාන ගහන ඇම්බට් එක එ කාලෙ ඉදන් තිබ්බ. මහින්දගෙ සන්දනෙන් අයිබ් වෙබ්කොටත් විමල් හා සොම්වන්ශ දැඩි ලෙස අකමති උනා. එත් බහුත්‍රයට විරුද්ද් වෙන්න නයකයටවත් බැහැ. දිගින් දිගටම මයිත්‍රි එක්ක සන්දනයකට යමු කියලා කියලා තිබුන. එවා හරි යන දෙවල් නෙමයි:yes:
     
    :yes: