එතකොට මෙච්චර කලක් උඹලගෙ පක්ශෙ හිටියෙ මානසික ලෙඩෙක්ද? දැන් ඉන්න එකත් එහෙම නොවෙයි කියල සහතිකද?
එතකොට මෙච්චර කලක් උඹලගෙ පක්ශෙ හිටියෙ මානසික ලෙඩෙක්ද? දැන් ඉන්න එකත් එහෙම නොවෙයි කියල සහතිකද?
එතකොට මෙච්චර කලක් උඹලගෙ පක්ශෙ හිටියෙ මානසික ලෙඩෙක්ද? දැන් ඉන්න එකත් එහෙම නොවෙයි කියල සහතිකද?

ඉතින් මූ පක්ශ නායකද? මූව පත්කර ගත්ත උන්ට ඕක කියපන්....![]()

අනුර කුමාර විත්රක් නෙමයි බන් ජෙ වි පි කියන්නෙ. අනුර කුමාර ඔය වගෙ මිනිහෙක් කරලා තියෙන්නෙ පක්ශයෙන්. එයා ගියොට්ත් එට වඩා හොද කෙන්ක් එයි. විම්ල් ගියාම පක්ශය එවරයි කියලා කොච්ච්ර දෙනෙක් කිව්වද? එත් ඉතිහාසය ඔප්පු කරල තියනව පුද්ගලයො නෙමයි පක්ශය කියන්නෙ කියලා.
අනුර කුමාර කියන්නෙ හොද නායකයෙක් එයාගෙ වර්දක් කියනවා නෙමයි. එත් පක්සය කියන්නෙ පුද්ගලයෙක් නෙමයි. හෙට අනුර කුමාර වැරැද්දක් කලොත් එයාටත් ඩුප් කියලා තමයි පක්ශය කියන්නෙ![]()

mun gon aathal denne bn....
uni wala unwath kala dn methana gon aathal denwa.
lapa kumaraya gaththa 1M da 2M da mnda monawa karada danne na eken
deshapalana anathayo kiynne oya paksha walata unta thama.
athi chande padanamakuth na.
balamu me para election eke wath munta monda krnna pluwan kiyla kaiya gahanawata amatharawa![]()

mun gon aathal denne bn....
uni wala unwath kala dn methana gon aathal denwa.
lapa kumaraya gaththa 1M da 2M da mnda monawa karada danne na eken
deshapalana anathayo kiynne oya paksha walata unta thama.
athi chande padanamakuth na.
balamu me para election eke wath munta monda krnna pluwan kiyla kaiya gahanawata amatharawa![]()

එතකොට මෙච්චර කලක් උඹලගෙ පක්ශෙ හිටියෙ මානසික ලෙඩෙක්ද? දැන් ඉන්න එකත් එහෙම නොවෙයි කියල සහතිකද?

ඉතින් මූ පක්ශ නායකද? මූව පත්කර ගත්ත උන්ට ඕක කියපන්....![]()

මේ ඇවිල්ලා මානසික ලෙඩක් නෙමෙයි. සෝමවංශ හෙමින් සීරුවෙ මෛත්රී පැත්තට යනව.
ශ්රී ලංකා නිදහස් පක්ෂ දෙකඩ වී ඇති බැවින් එයින් වැඩි වාසියක් ලබා ගැනීමට හැකි බව ඔහු පවසයි.
වත්මන් ජනාධිපතිවරයා පෙර සිටි එකදු ජනාධිපතිවරයෙකුවත් නොකල ලෙස කටයුතු කර ඇති බව ඔහු පවසන ලදී.
මෙතෙක් රට පාලනය කල සියළු ජනාධිපතිවරු තම බලය තර කර ගැනීමට කටයුතු කරද්දී වත්මන් ජනාධිපතිවරයා ධූර කාලය තව දුරටත් අඩු කර විධායක බල තල කප්පාදු කිරීමට කටයුතු කිරීම හොද ලක්ෂණයක් බව ඔහු පවසන ලදී.

කොහොමත් සොමවන්ශට සන්දාන ගහන ඇම්බට් එක එ කාලෙ ඉදන් තිබ්බ. මහින්දගෙ සන්දනෙන් අයිබ් වෙබ්කොටත් විමල් හා සොම්වන්ශ දැඩි ලෙස අකමති උනා. එත් බහුත්රයට විරුද්ද් වෙන්න නයකයටවත් බැහැ. දිගින් දිගටම මයිත්රි එක්ක සන්දනයකට යමු කියලා කියලා තිබුන. එවා හරි යන දෙවල් නෙමයි![]()