මට ලැප් එකක් ගන්න ඔනේ. හොද ශොප් එකක් කො?
එලකිරි වාසියනි, මට අඩු ගානකට් හොද බඩුවක් ගන්න, ඔනේ..( යුනිටි එක නැතුව ) උරාජ් ගොයියා නැනේ.. අනේ දැක්කොත් මේ ත්‍රේඩ් එකට ඇවිල්ල යන්ට. මට ලොකු වැඩ කැලි ඔනේ නැ. HP එකක් 50-60 ත් අතර තමා ඔනේ. ඒ ගානට බඩු තියනවද? දන්න කෙනෙක් හොද මොඩල් එකක් කියල යන්ට. අනික් අය බම්ප් එකක් හරි දාල යන්ට.