මම ඇහුවෙ 2014 ආපු ෆිල්ම් එක බැලුවද කියල හු**
asterix mansion of the gods
![]()
![]()
ado balala naa ne!

ada raama banawa!
+9මම ඇහුවෙ 2014 ආපු ෆිල්ම් එක බැලුවද කියල හු**
asterix mansion of the gods
![]()
![]()

+9අඩෝ මමත් ආසම වැඩ 12හේ අර ජිම් පප්ප කන කෑමට![]()

ශ්‍රී ලඞ්කාවෙ ඝාණ්ඨාර ක්‍රමේට සාදාපු _____ ඉතුරු ටික මතක නෑ![]()
![]()

සුර පප්පා කියන්නේ සිරසෙන් හඬ කවපු පට්ටම කාටුන් එකක්
අදටත් කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ.හිනාව අඩු වෙන්නෙත් නෑ
දැන් ඒවගේ වැඩ සිරසෙන් වෙන්නේ නෑ.කඩේ යන එක විතරයි සුපිරියටම කරන්නේ
සිරසේ හිටිය හොඳ වැඩකාරයෝ ටිකත් සිරස දාල ගියා
දැන් ගොඩක් චැනල් වල හොඳ තැන්වල ඉන්න ගොඩක් අය සිරසෙන් ආවේ


නාරං පුඩිම නේද,
ආ අමතක උනානෙ ඕස්ට්‍රේලියන් cheese කෑල්ල.
තව අර හෙන කන්දක් උඩට නැගල කන්දෙ සීයද අයියද ප්‍රශ්නයක් අහන්නෙ සබන් ජාතියක් පාවිච්චි කරල හෝදපු towel එක මොකද්ද කියල, ඒකෙ වළාකුලු අස්සෙ මාර සීන් එක නේ

sound මදි වගේ බන් sound වැඩි කරලා අහපන් !



පවුලෙ හැතිකරේම ජෝඩු දාල සාලෙ tv බලනව බොල, තව ඩිංගෙන් ඉදල හමාරයි.



උබල ගැන හොදට දන්න නිසා හොද වෙලාවට earphone දාගෙන ඇහුවෙ,පවුලෙ හැතිකරේම ජෝඩු දාල සාලෙ tv බලනව බොල, තව ඩිංගෙන් ඉදල හමාරයි.
![]()












දැං ඉතිං උඩ බිම බලහං මුකුත් නොකල එකා වගේ
COD server එකට හෙන ගැහිලද වේශියේ තාම නැත්තෙ.![]()

පැපරාසි පාරක් වත් දාල බලන්න ඕනේ 
ආං අලුත් මුහුණවරකින් එලියට දානවය කියන්නේ
කොහොමද දන්නෑ බන් අපිටත් විස්තර කියන්නේ නෑපැපරාසි පාරක් වත් දාල බලන්න ඕනේ
![]()



Asterix la kiyanne inka ( english word eka danne ne) waru neda bn