සූර පප්ප යනව :D

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම ඇහුවෙ 2014 ආපු ෆිල්ම් එක බැලුවද කියල හු**

asterix mansion of the gods

Asterix_The_Mansions_of_the_Gods_2014_Blu_Ray.jpg

106Aast%C3%A9rix1-600x300.jpg

ado balala naa ne! :sorry:
ada raama banawa! :yes: +9
 
chootyputha1

Well-known member
  • ශ්‍රී ලඞ්කාවෙ ඝාණ්ඨාර ක්‍රමේට සාදාපු _____ ඉතුරු ටික මතක නෑ :dull: :dull:

    නාරං පුඩිම නේද,
    ආ අමතක උනානෙ ඕස්ට්‍රේලියන් cheese කෑල්ල.
    තව අර හෙන කන්දක් උඩට නැගල කන්දෙ සීයද අයියද ප්‍රශ්නයක් අහන්නෙ සබන් ජාතියක් පාවිච්චි කරල හෝදපු towel එක මොකද්ද කියල, ඒකෙ වළාකුලු අස්සෙ මාර සීන් එක නේ:P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සුර පප්පා කියන්නේ සිරසෙන් හඬ කවපු පට්ටම කාටුන් එකක්
    අදටත් කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ.හිනාව අඩු වෙන්නෙත් නෑ
    දැන් ඒවගේ වැඩ සිරසෙන් වෙන්නේ නෑ.කඩේ යන එක විතරයි සුපිරියටම කරන්නේ
    සිරසේ හිටිය හොඳ වැඩකාරයෝ ටිකත් සිරස දාල ගියා
    දැන් ගොඩක් චැනල් වල හොඳ තැන්වල ඉන්න ගොඩක් අය සිරසෙන් ආවේ​
     
    chootyputha1

    Well-known member
  • සුර පප්පා කියන්නේ සිරසෙන් හඬ කවපු පට්ටම කාටුන් එකක්
    අදටත් කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ.හිනාව අඩු වෙන්නෙත් නෑ
    දැන් ඒවගේ වැඩ සිරසෙන් වෙන්නේ නෑ.කඩේ යන එක විතරයි සුපිරියටම කරන්නේ
    සිරසේ හිටිය හොඳ වැඩකාරයෝ ටිකත් සිරස දාල ගියා
    දැන් ගොඩක් චැනල් වල හොඳ තැන්වල ඉන්න ගොඩක් අය සිරසෙන් ආවේ​
    :yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    නාරං පුඩිම නේද,
    ආ අමතක උනානෙ ඕස්ට්‍රේලියන් cheese කෑල්ල.
    තව අර හෙන කන්දක් උඩට නැගල කන්දෙ සීයද අයියද ප්‍රශ්නයක් අහන්නෙ සබන් ජාතියක් පාවිච්චි කරල හෝදපු towel එක මොකද්ද කියල, ඒකෙ වළාකුලු අස්සෙ මාර සීන් එක නේ:P

    sound මදි වගේ බන් sound වැඩි කරලා අහපන් ! :yes:

    • Like
    Reactions: Yahapala_Naya

    chootyputha1

    Well-known member
  • sound මදි වගේ බන් sound වැඩි කරලා අහපන් ! :yes:

    :rofl::rofl::rofl:
    උබල ගැන හොදට දන්න නිසා හොද වෙලාවට earphone දාගෙන ඇහුවෙ,:yes: පවුලෙ හැතිකරේම ජෝඩු දාල සාලෙ tv බලනව බොල, තව ඩිංගෙන් ඉදල හමාරයි.:angry::angry::angry:;)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැං ඉතිං උඩ බිම බලහං මුකුත් නොකල එකා වගේ:angry::angry:;)
    COD server එකට හෙන ගැහිලද වේශියේ තාම නැත්තෙ.:angry::angry::frown:

    ආං අලුත් මුහුණවරකින් එලියට දානවය කියන්නේ :rolleyes:
    කොහොමද දන්නෑ බන් අපිටත් විස්තර කියන්නේ නෑ :baffled: පැපරාසි පාරක් වත් දාල බලන්න ඕනේ :rofl:
     
    chootyputha1

    Well-known member

  • ආං අලුත් මුහුණවරකින් එලියට දානවය කියන්නේ :rolleyes:
    කොහොමද දන්නෑ බන් අපිටත් විස්තර කියන්නේ නෑ :baffled: පැපරාසි පාරක් වත් දාල බලන්න ඕනේ :rofl:

    අනේ උන්ගෙ modification මගුල, හැමදාම ඉන්දියන්කාරයන්ටයි පක්කොන්ටයි ෆුක දීගෙන gameranger මගුලෙ ගහන්න බෑ බං, මාස 2ක් තිස්සෙ කට්ටිය මාරු ගැහුවද,:angry::angry::angry:
    ඒ අස්සෙ නූබ් හියර් වැල බලන්න පුරුදු වෙලා, ඇත්තනෙ cod server එකේ ඌ කාටවත් කරදරයක් නැතිව පොඩි hack පාරක් දාගෙන ගහන පොරනෙ, ඌට දැං ඒකත් නැහැ, මොකෝ ඌ පවුල් උනාට ඌට කරන්න එකක් තියෙනව කියලද.
    :rolleyes: