ඔන්න හුග කාලෙකට පස්සේ මම ආව . මට අර සමලිංගික විවාහය basic human right එකක් කිරීමේ කරුණ දැක්කම එක දෙයක් වැටහුනා ..
(මෙතන හරි වැරදි කියන්න අවේ නැහැ )
මම දකින විදිහට ඔය Gay සහ කළු මිනිස්සු මිනිස්සු දිහා ලෝකය කලින් බැලූ විදිහ සහ දැන් බලන විදිහ එක සමානය් . මෙහෙම හිතපන්කෝ , ඉස්සල්ල කළු මිනිස්සු දිහා ලෝකය දැක්ක විදිහ මතකද ? උන් දිහා බැලුවේ මිනීමරන , මිනි මස් කන , හොර ජාතියක් විදිහට නොව .. නැද්ද ? කළු මිනිස්සු දිහා ලෝකය සාමාන්‍ය විදිහට බලන්න ගොඩක් කල් ගියා . USA වල කළු මිනිස්සු දිහා තවම බලන විදිහ 100% සුබවාදී නැහැ ...
එක වැඩක් නැහැ අපිට . මන් අදහස් කලේ Gay Lesbian Bisexual Transgender මිනිස්සු දිහා ලෝකය කළු මිනිස්සු දිහා බැලූ විදිහට ම තමය් බලන්නේ . ඉස්සර උන්ව එපා කිව්වා, උන්ව මැරුව , හිරේ දැම්ම . එත් දැන් ලෝකය ඔවුන් දිහා බොහොම සාමාන්‍ය විදිහට බලනවා . මේකට හේතුව විදිහට මම දකින්නේ desensitization(ඒ කිව්වේ යමක් වාර ගණනක් දැක්කට පස්සේ එය නැවත දැකීමේදී සුබවාදී හෝ අසුබවාදී සිතිවිලි දෙකෙන් එකක්වත් නොසිතීමය්, එම නිසා මිනිස්සු යම් දෙයක් බොහොම සාමාන්‍ය විදිහට දකින්න හුරු වෙනවා )
මිනිස්සු දැන් කළු මිනිස්සුන්ව දැකල දැකල ම ඔවුන් බොහොම සාමාන්‍ය දෙයක් වෙලා . gay මිනිස්සුත් එහෙම තමය් .උන් ව දැකල දැකල එක බොහොම සාමාන්‍ය දෙයක් වෙලා . අනිත් කරුණ තමය ඔවුන් සහ අපි අතර මහා ලොකු වෙනසක් නැහැ කියල මිනිස්සු දන්නවා. Gay වුනත් Black මිනිසා මිනිසාම තමය . සමාජය එය ඒ විදිහට දකින්න පුරුදු වෙලා.
එක නිසා කල් යද්දී ඔවුන් බොහොම සාමාන්‍ය දෙයක් වෙලා , අපේ වයසක පරපුර ජීවත් වූ කාලේ වගේ නොවේ තරුණ පරපුර ජීවත් වෙන කාලය. මේක Information Age එක . Information කියන දේ බොහොම ඉක්මනින් පත්රෙනවා . ඉස්සර කාලේ Gay මිනිහෙක් හිටිය නං ගෙදර ඒ මනුස්සය හංගනවා , එක්කෝ මරනවා , නැත්තන් අන්තක්පුරයක වැඩ කරන්න දානවා (Gay ඩයල් බිසවුන්ට කරදර කරන්නේ නැහැනේ ) .එක නිසා මිනිස්සු Gay ඩයල් ගැන දන්නා ප්‍රමාණiය ගොඩක් අඩුය් . දැන් වගේ නෙවේ . දැන් ඉන්ටෙර්නෙට් එක භාවිත කරන ඕනෑම කෙනෙක් Gay ඩයල් ගැන දන්නවා . එක සමහර අයට අප්රසන්නය් , සමහර අයට එක බොහොම සාමන්යය් . දැන් කාලේ ඉන්න ගොඩක් මිනිස්සු ඕක බොහොම සාමාන්‍ය විදිහට දකින්නේ. ඒ වගේම විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා ඕක මානසික ලෙඩක් නොවේ , ඕක සිදුවන්න මවගේ කුස තුල සිටින විට කියල....(එක අම්මගේ වැරද්දක් නොවේ)
කළු මිනිස්සු දිහා බැලුවත් ඔය වගේ තමය් .උන් ගැන සමාජය වැඩියෙන් දැනගත් කල එය බොහොම සාමාන්‍ය දෙයක් වුන , කළු මිනිස්සු එක්ක සුදු මිනිස්සු ජීවත් වෙන්න පුරුදු වුන, කළු මිනිස්සු මරන්න කියා පස්සෙන් පන්නපු KKK වගේ සංවිධාන නැතිව ගිය .
ඔන්න ඕක තමය් දැන් වෙලා තියෙන්නේ. අප්ප්‍රසන්න කියපු , චාරයක්I නෑ කියපු දේ බොහොම සාමාන්‍ය දෙයක් වුන . ඉස්සර මල කුණු වල පරීක්ෂණ කරන එක අප්පිරියය් කිව්වා , මිය ගිය පුද්ගලයට අගොඋරවයක් කිව්වා . එත් දැන් එක බොහොම සාමාන්‍ය දෙයක් වෙලා ..
ඔන්න ඕක තමය මන් දකින විදිහට වෙලා තියෙන්නේ. (ඔව් මළකුණු වල පරීක්ෂා කිරීම මගින් වාසි ගොඩක් තිබේ නමුත් ඕක අප්ප්රිය විදිහට සලකුවනන් නං අදටත් ඕක සමාජය ප්‍රතික්ෂේප කරනවා )
මම දකින විදිහට ඔන්න ඕක තමා තත්වේ . ලෝකය වෙනස් වෙනවා ,
# Athiesm(දෙවියන් , ආගම් ප්‍රතික්ෂේප කිරීම )
#Subjective Morality ("හොද නරක කුමක්ද කියන දේ පුගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා " කියන අදහස , ඕක ඇත්ත කියන්න බැරි නැහැ , යුද්දය දැකපු මිනිසා සහ යුද්දය නොදැක්ක මිනිසා ලෝකය දකින්නේ වෙනස් විදිහට )
වගේ දේවල් මිනිස්සු විශ්වාසය කිරීම සමග ලෝකය දිහා මිනිස්සු බලන විදිහ වෙනස්...
මම දකින විදිහට නං , අනාගතයේ එකම පවුලේ අය බදින එක, sex කරන(අම්ම පුතා , දුව පියා) එක තව අවුරුදු කීපයකින් බොහොම සාමාන්‍ය දෙයක් වෙනවා . මොකෝ , විද්‍යාඥයෝ එක පවුලේ අයගෙන් බිහිවෙන ළමය මන්දබුද්දික වීම වලක්වන්න විදිහක් හොයා ගත්තට පස්සේ ගොඩක් අය ඕකට විරුද්ද වීම අඩු වෙනවා ...
මම කියන්නේ නැහැ , Gay මිනිස්සු සහ Incest (එකම පවුලේ අය සමග විවාහ වෙන අය) එක වගේ කියල , මම කියන්නේ සමාජය අසම්මත කියා සලකන ගොඩක් දේවල් සම්මත කරන්න එකග වෙනවා ..පස්සේ ඒ දේවල් සම්මත වෙනවා. ඕක ලෝකයේ හැටි...
මේක මගේ මනසට ආපු අදහසක් , උබල මොකක්ද හිතන්නේ ??






