ඔය සියිට් එක නිකන් නිධානයක් වගේ බන් අපිට..මගේ ඩේට වලින් සැහෙන ප්‍රමාණයක් මාසෙට ඕකට යනවා බන්![]()

mata nan data awulak na machan.patta site eka ban sirawata nidanayak wage thama 


premium eke benefits monaada machan?
ඔය සියිට් එක නිකන් නිධානයක් වගේ බන් අපිට..මගේ ඩේට වලින් සැහෙන ප්‍රමාණයක් මාසෙට ඕකට යනවා බන්![]()

mata nan data awulak na machan.patta site eka ban sirawata nidanayak wage thama 


මට අර මලේශියන් ප්ලේන් එක නැති උන දා ඉදන් හිතුනේ, ඇයි බන් එයාර්ලයින් වලට් බැරි ඒ වගේ කරන්න. මල්ටිමිලියන් ගානක් වටින ජෙට් එකක් වෙනුවෙන් ඒ වගේ ට්‍රැකින් එකක් සෙට් කරන එක පාඩු නැනේ. එතකොට ලොකේ කොහේ තිබ්බත් බඩු හොයාගත්තැකි.




තියෙන්න ඇති, එච්චර් ෆේමස් නැතුව ඇති. ඉන්දියාවේ අගමැති එන දවසේ ඔක isp වලින් බ්ලොක් කලා. මට හොදට මතකයි. එදා ඔය සයිට් එකට යන්නම බැ. ප්‍රොක්සි දාපුවහම වැඩ.ඒ කලෙත් තිබ්බ නේද බන්
ඒක දිග කතාවක් බන්. මම එක සරයක් ත්‍රේඩ් එකක කිව්වා, හරි දුක කතාවක්. එයාව නෙමෙයි බැන්දේ..
ewwa wadak naa. dan ithn uba badala ne. 
mata nan data awulak na machan.patta site eka ban sirawata nidanayak wage thama
premium eke benefits monaada machan?
උබ බැලුවද කෙන්යන් එකෙක්, ලික්යුඩ් බොම්බයක් අරගෙන එයාර්පොට් තුනකින් ඩිටෙක්ට් වෙන්නේ නැතුව කොහොමහරි ඇමෙරිකාවට යන ෆ්ලයිට් එකට නගිනවා. මුගේ ප්ලැන ෆියුල් තියන ටැන්කියක් ලග සීට් එකක ඉදගෙන කලවේ බොම්බේ පුපුරවලා වින්ග් එක ඩැමේජ් කරන්න. කොහොමහරි මූ කරනවා. උගේ කරුමෙට සහා අනික් උන්ගේ වාසනාවට බොම්බේ පවර්ෆුල් නැ. උගේ කකුල ලෙලි යනවා. ඒත් පිපිරෙන්නේ නැ. ලා ඉන්න එකෙක් ටක් ගාලා මූව අල්ල ගන්නවා.ඔව් ඉතින් ඒ උනාට දෙනවද දන්නේ නැ ගෙනියන්න ...ඕක ලැප් එකට connect කරලා පොඩ්ඩක් වටපිට බලල අල්ල්හ් හුවක්බර් කියල බලපන්![]()
උබ බැලුවද කෙන්යන් එකෙක්, ලික්යුඩ් බොම්බයක් අරගෙන එයාර්පොට් තුනකින් ඩිටෙක්ට් වෙන්නේ නැතුව කොහොමහරි ඇමෙරිකාවට යන ෆ්ලයිට් එකට නගිනවා. මුගේ ප්ලැන ෆියුල් තියන ටැන්කියක් ලග සීට් එකක ඉදගෙන කලවේ බොම්බේ පුපුරවලා වින්ග් එක ඩැමේජ් කරන්න. කොහොමහරි මූ කරනවා. උගේ කරුමෙට සහා අනික් උන්ගේ වාසනාවට බොම්බේ පවර්ෆුල් නැ. උගේ කකුල ලෙලි යනවා. ඒත් පිපිරෙන්නේ නැ. ලා ඉන්න එකෙක් ටක් ගාලා මූව අල්ල ගන්නවා.

පිස්සුද බන් ඒක අවුලක් නැ. ජිවිතේ ඔහොම තමා.ado sorry machan.ewwa wadak naa. dan ithn uba badala ne.
![]()
එකෙන් පස්සෙලු, ෆ්ලයිට්වල ලික්යුඩ් අරන් යන්න දුන්නේ නැත්තේ.ow ow baluwa..passe test karala baluwane replica flight ekaka..damage ekakata tharam explosive thibila na..![]()
එකෙන් පස්සෙලු, ෆ්ලයිට්වල ලික්යුඩ් අරන් යන්න දුන්නේ නැත්තේ.


weather pennnawa..thawa restricted area pennanawa, thawa monada dewal wagayak pennawa threnne na bn...radar view thiyenawa..ad enne na.
ඔය සියිට් එක නිකන් නිධානයක් වගේ බන් අපිට..මගේ ඩේට වලින් සැහෙන ප්‍රමාණයක් මාසෙට ඕකට යනවා බන්![]()
ඔය සයිට් එක ඉස්සෙලාම පටන් අරන් තියෙන්නේ ආතල් එකට. ඊට පස්සේ තමා කට්ටිය වඩි වෙලා දැන් මම හිතන්නේ මිලියන ගානක වටිනාකමක් ඇති.mata nan data awulak na machan.patta site eka ban sirawata nidanayak wage thama
premium eke benefits monaada machan?
ඔය සයිට් එක ඉස්සෙලාම පටන් අරන් තියෙන්නේ ආතල් එකට. ඊට පස්සේ තමා කට්ටිය වඩි වෙලා දැන් මම හිතන්නේ මිලියන ගානක වටිනාකමක් ඇති.


මට හීතෲ වලදි වතුර බොතලයක් ගෙනියන්න දෙන්න බැ කිව්වා අන්තිම චෙකින් වලදි. සෙකියුරිටි එකි කිව්වා බොතලේ තියලා යන්න ඇතුලේ වතුර තියනවා පාස් උන ගමන්ම දෙන්නම් කියලා. කිව්වා වගේම අලුත් වතුර එකක් දුන්න ෆ්ලයිට් එකට නැගපු ගමන්. මේ ඊයේ පෙරේදා ගිය එකෙක් කිව්වා, දැන් ඇමෙරිකාවට, කැනඩාවට එන්ගලතේ ඉදන් යන ෆ්ලයිට් වල ඉලෙක්ට්‍රොනික් ගැජට් අරන් යනවනම් ඔන් කරලා පෙන්නන්න ඔනෙලු. බැට්රි බැහැපුවා බැලු..man dubai airport eken cool drink ekak aran yaddi checking karana thanin mata beela pennanna kiwwa..![]()
mara wadayakne...kadichcha device ekak ehema aran yanna bane...මට හීතෲ වලදි වතුර බොතලයක් ගෙනියන්න දෙන්න බැ කිව්වා අන්තිම චෙකින් වලදි. සෙකියුරිටි එකි කිව්වා බොතලේ තියලා යන්න ඇතුලේ වතුර තියනවා පාස් උන ගමන්ම දෙන්නම් කියලා. කිව්වා වගේම අලුත් වතුර එකක් දුන්න ෆ්ලයිට් එකට නැගපු ගමන්. මේ ඊයේ පෙරේදා ගිය එකෙක් කිව්වා, දැන් ඇමෙරිකාවට, කැනඩාවට එන්ගලතේ ඉදන් යන ෆ්ලයිට් වල ඉලෙක්ට්‍රොනික් ගැජට් අරන් යනවනම් ඔන් කරලා පෙන්නන්න ඔනෙලු. බැට්රි බැහැපුවා බැලු..
අන්දමන් අයිලන්ඩ් වාසියෙක් උනානම් එකක් ගන්න තිබ්බ..oke coverage nathi area walata unge feeding gadget eka free denawa..man illuwa coverage thiyana nisa dunne na bn![]()


ඔය සයිට් එක ඉස්සෙලාම පටන් අරන් තියෙන්නේ ආතල් එකට. ඊට පස්සේ තමා කට්ටිය වඩි වෙලා දැන් මම හිතන්නේ මිලියන ගානක වටිනාකමක් ඇති.

ඔය සයිට් එක දැන් ස්විඩිශ් කම්පැනියක්. රිකෲට් කරනවා වැඩ දන්න උන්ව. මම දැක්කා කැරියර් වල සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් කරන්න පුලුවන් උන්ට ස්විඩිශ් රීලොකේට් කරලා PR දෙන සයිස් එකට.. වැඩ දන්න උන්ට ඔකේ ජොබ් ඔෆර්ස් තියනවාappa ehemada ela![]()
අන්දමන් අයිලන්ඩ් වාසියෙක් උනානම් එකක් ගන්න තිබ්බ..
උන්ගේ ෆොරම් එකේ ඉන්නවා පයිලට්ලා වැහි වැහැලා.. සමහර එයාර්පොට් වල ඔය සයිට් එක ගානේ ස්ක්‍රීන් හයි කරලා තියනවලු කියලා මම දැක්කා ටුවිටර් එකක.