°•.¸.•°I'm the Last°•.¸.•°

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
hmmmm matath eka hithenawa ban:baffled::baffled:
dan ithin mak karananda badapu bere gahanwa kattiya:oo::oo:
මූ දිගටම හිටියොත් නම් ඇෆ්ගන් කාරයෙන්ගෙනුත් කයි:dull:
බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ චන්දික හතුරුසිංහයි. රුවන් කල්පගේ සහාය පුහුණුකරුවා ලෙසද , මාරියෝ වෙල්ලවරායන් ශාරිරික අභ්‍යාසක පුහුණුකරු ලෙසද කටයුතු කරනවා.
ලංකාවේ උන් වෙන රටවලට හොඳයි අපිට හරියන්නේ නෑ බන් මාවන් පේනවනේ:dull:AUS,ENG,SA කෝච් කෙනෙක් තමා හරියන්නේ:rolleyes:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මූ දිගටම හිටියොත් නම් ඇෆ්ගන් කාරයෙන්ගෙනුත් කයි:dull:

ලංකාවේ උන් වෙන රටවලට හොඳයි අපිට හරියන්නේ නෑ බන් මාවන් පේනවනේ:dull:AUS,ENG,SA කෝච් කෙනෙක් තමා හරියන්නේ:rolleyes:
lankawata aus un witharayi hariyanne....:cool:
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මූ දිගටම හිටියොත් නම් ඇෆ්ගන් කාරයෙන්ගෙනුත් කයි:dull:

    ලංකාවේ උන් වෙන රටවලට හොඳයි අපිට හරියන්නේ නෑ බන් මාවන් පේනවනේ:dull:AUS,ENG,SA කෝච් කෙනෙක් තමා හරියන්නේ:rolleyes:
    :baffled::baffled:ape unwa ape unta alllannne na
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවා අලුත් බේසම්...
    හිල්වෙච්ච ඇල්මේනියම් කළ වලට දෙනවා අලුත් බේසම්...
    යකඩ කෑලි ,තහඩු කෑලි...
    යකඩ කෑලි, තහඩු කෑලි...
    පරණ හට්ටි මුට්ටි...
    පරණ බැට්රි...
    පරණ වොෂින් මැෂින් වලට දෙනවා අලුත් බේසම්...:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවා අලුත් බේසම්...
    හිල්වෙච්ච ඇල්මේනියම් කළ වලට දෙනවා අලුත් බේසම්...
    යකඩ කෑලි ,තහඩු කෑලි...
    යකඩ කෑලි, තහඩු කෑලි...
    පරණ හට්ටි මුට්ටි...
    පරණ බැට්රි...
    පරණ වොෂින් මැෂින් වලට දෙනවා අලුත් බේසම්...:rofl:
    :baffled::baffled: