මූ දිගටම හිටියොත් නම් ඇෆ්ගන් කාරයෙන්ගෙනුත් කයිhmmmm matath eka hithenawa ban
dan ithin mak karananda badapu bere gahanwa kattiya![]()

ලංකාවේ උන් වෙන රටවලට හොඳයි අපිට හරියන්නේ නෑ බන් මාවන් පේනවනේබංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ චන්දික හතුරුසිංහයි. රුවන් කල්පගේ සහාය පුහුණුකරුවා ලෙසද , මාරියෝ වෙල්ලවරායන් ශාරිරික අභ්‍යාසක පුහුණුකරු ලෙසද කටයුතු කරනවා.
AUS,ENG,SA කෝච් කෙනෙක් තමා හරියන්නේ
lankawata aus un witharayi hariyanne....මූ දිගටම හිටියොත් නම් ඇෆ්ගන් කාරයෙන්ගෙනුත් කයි
ලංකාවේ උන් වෙන රටවලට හොඳයි අපිට හරියන්නේ නෑ බන් මාවන් පේනවනේAUS,ENG,SA කෝච් කෙනෙක් තමා හරියන්නේ
![]()

එහෙම නෑ බන්lankawata aus un witharayi hariyanne....![]()
.අපි T20 world cup එක දිනුවේ Paul Farbrace ඉන්නකොට බුවා eng නේ
wasse nathnam paradina seen ekak yanne neda..![]()
paraduna![]()


මූ දිගටම හිටියොත් නම් ඇෆ්ගන් කාරයෙන්ගෙනුත් කයි
ලංකාවේ උන් වෙන රටවලට හොඳයි අපිට හරියන්නේ නෑ බන් මාවන් පේනවනේAUS,ENG,SA කෝච් කෙනෙක් තමා හරියන්නේ
![]()

ape unwa ape unta alllannne naබෝලේ ස්ප්‍රින් වෙන එක ගැන කියලා තියෙන්නේ![]()
ඒක තමයි දිනන්න වගේ යන්නේඅහ් ඒකනෙ, මම මැච් එක බැලුවෙම නැ බන්..
හෙටත් උබ බලන්න එපා
කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවා අලුත් බේසම්...
හිල්වෙච්ච ඇල්මේනියම් කළ වලට දෙනවා අලුත් බේසම්...
යකඩ කෑලි ,තහඩු කෑලි...
යකඩ කෑලි, තහඩු කෑලි...
පරණ හට්ටි මුට්ටි...
පරණ බැට්රි...
පරණ වොෂින් මැෂින් වලට දෙනවා අලුත් බේසම්...![]()

