windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අලුත් Win10 build එකේ ඉඳන් OS එකේම voice recorder app එකක් එනවා.
    මේ app එක use කරලා calls record කරන්නත් පුළුවන්.
    ඊළඟ
    build එකේ ඉඳන් call record කරන feature එක enable කරයි වගේ.
    දැනටමත් OS එකේ default folder එකක් තියෙනවා
    Recorded Calls කියල

    vnz1b6.jpg


    10d86te.png


    මැක්සා එහෙනම්.
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අලුත් Win10 build එකේ ඉඳන් OS එකේම voice recorder app එකක් එනවා.
    මේ app එක use කරලා calls record කරන්නත් පුළුවන්.
    ඊළඟ
    build එකේ ඉඳන් call record කරන feature එක enable කරයි වගේ.
    දැනටමත් OS එකේ default folder එකක් තියෙනවා
    Recorded Calls කියල

    උබ දාල තියනවද
    අවුල් එහෙම මුකුත් තියද ?
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    උබ දාල තියනවද
    අවුල් එහෙම මුකුත් තියද ?
    build 10149 eke app eka thiyenewa.
    Namuth hithanne thama call recording feature eka enable karala naha.
    Danata Lumia 625 eke app eka crash wenawa.
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Build 10149 on Lumia 625

    දැන් mobile data settings වල “3G Only” / “4G Only” mode එක select කරන්න පුළුවන්.

    rwp5cy.png
     
    Last edited:

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Anith dala thibuna app crash une ehema nadda:eek:
    Dan e awla hari.
    Build eka dammata passe hard reset ekak danna.
    dan Okkoma apps wage wada karanawa.

    Bug ekak widihata ahu une 3G Only dapuwama phone eka over heat wenawa.
    And auto restart wenawa.
    Daily use karana phone ekak nam danma danne epa.
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Dan e awla hari.
    Build eka dammata passe hard reset ekak danna.
    dan Okkoma apps wage wada karanawa.

    Bug ekak widihata ahu une 3G Only dapuwama phone eka over heat wenawa.
    And auto restart wenawa.
    Daily use karana phone ekak nam danma danne epa.
    Ah enam ela boss :)
    Mn me danawada nadda kiyala baluwe.thawa tika dawasakinma danawa stable unama :)
    Thanks
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    The Sound Recorder app in Windows 10 for phones is minimal, but effective



    sound-recorder-windows-10-lumia-635.jpg


    Sometimes it's the simplest apps that we use and love the most.
    This one, Sound Recorder, in Windows 10 for phones, fits into that category. For those of us that take voice notes often, it's a daily staple that has to be there. Just as with a Calculator app, or an Alarm clock, and so on.

    The Sound Recorder Windows 10 app is minimal in styling, but still mighty effective with some good features at the same time.
    Here's a quick first look.

    We'll never turn our noses up at built in functionality, and this app is a great example of that.
    The styling is in keeping with some other areas of the new look for mobile, and in similar fashion to the Calculator it's got smaller fonts and will bring in your chosen accent color.
    We're not going to dwell on the styling too much, as it could still change, but it looks pretty nice. Or as nice as an app like this really needs to be, at least.

    Perhaps nicest of all is that the app will let you trim your audio clips after you've recorded them.
    It's a pretty basic feature, allowing you to either trim the beginning, the end or both, but it's still useful to have around.
    You're not going to be recording podcasts with it, but it'll trim the fat off your voice notes just fine.
    Another pretty useful little tool is being able to add flags to represent important time stamps.


    So, while simple, it's clear Microsoft at least put some good thought into making it as functional as basic users would want.
    Check out a few screenshots of it below.



    . Check out a few screenshots of it below.
    sound-recorder-windows-10-screens1.jpg

    sound-recorder-windows-10-screens2.jpg



    http://www.windowscentral.com/sound-recorder-app-windows-10-phones-minimal-effective
     

    dhranaweera

    Member
    Jan 9, 2009
    294
    6
    0
    machang math windows 4n ekak use karanne,podi prashnayak tiyenawa,anith kena call waiting nam eka penwanne na ne da?? ekata wisadumak nadda??
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    machang math windows 4n ekak use karanne,podi prashnayak tiyenawa,anith kena call waiting nam eka penwanne na ne da?? ekata wisadumak nadda??

    ඕක මචන් ප්‍රයිවසි කේස් එකක්.
    මයික්‍රොසොෆ්ට් එකෙන්ම ඕන කමෙන් දැම්මේ අනිත් අගයේ පුද්ගලිකත්වය රකින්න කියලා.
    වෙන එකෙක් කෝල් එකක හිටියා කියලා අපිට වැඩක් නෑ.
    ඒක උගේ ප්‍රයිවසි එක.
    කෝල් රෙකෝර්ඩර් එකත් නැත්තේ ඔය සීන් එක නිසාම තමා.
    කෝල් රෙකෝර්ඩර් එකක් නම් එනවා වින්ඩෝස් 10 එකත් එක්ක.
    කෝල් වෙයිටින් එකත් එයිද දන්නේ නෑ තාම හරියට.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    A. සිරියා;18573268 said:
    8 MP කිව්වට ගොඩක් ලොකු වෙනසක් නැහැ මචං 535 එකට වඩා
    Screen එක පොඩ්ඩක් 535 එකට වඩා කොලිටියි
    ලුක් එක නම් තියනව 535 එකට වඩා
    යාලුවෙක්ට එකක් ගන්න ගිය, එකයි බං ඔය ටික දන්නෙ
    535 එකේම upgraded version එක කියල තමයි කඩේ එවුන් කියන්නෙ (ඇත්ත නැත්ත නම් නොදනිමි මචං)
    ඇත්ත ,:yes:
    540,730,735,640xl වගේ ෆෝන් මෙයිට වඩා පොඩි ගානයි එහෙට මෙහෙට වෙන්නේ ඒවගේ ඒවා තියාගෙන මේ 640 මොකට ගන්නවද මන්දා මේකෙයි 535 එකෙයි කියලා මහා ලොකු වෙනසක් නැහැ..අයියෝ සල්ලි ..:no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හදිස්සියක් හදිස්සියක්.......

    ලුමියා 535 එක දැන් කියක් වෙනවද අඩුම....... අද හෝ හෙට ගන්න තැනක් කියහල්ලා උඹලා රෙකමෙන්ඩ් කරන තැනක්........

    හදිස්සියක් හදිස්සියක්.......
     
    Status
    Not open for further replies.