windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Piano Tiles - Don't Tap The White Tile

    8731b2d0-6680-4dab-9b68-02d9be3dab5a


    https://www.windowsphone.com/en-us/...ite-tile/9a85aafb-874d-4f57-9cd2-925b3084a651
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    A. සිරියා;18574946 said:

    කියන්න බෑ නේ බන් කරුමෙට ෆෝන් එක වැටුනොතින්.
    ඕකක් දැම්මා නම් ඒ තරම් කේස් එකක් නෑ නේ.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කියන්න බෑ නේ බන් කරුමෙට ෆෝන් එක වැටුනොතින්.
    ඕකක් දැම්මා නම් ඒ තරම් කේස් එකක් නෑ නේ.

    ඔව් මචං :)
    එකම අවුල ලොකු වැඩි එක
    නැත්තං ඉතිං බය නැතුව පාවිච්චි කරතැහැකි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    A. සිරියා;18574983 said:
    ඔව් මචං :)
    එකම අවුල ලොකු වැඩි එක
    නැත්තං ඉතිං බය නැතුව පාවිච්චි කරතැහැකි

    එහෙම ලොකුවකුත් නෑ බන් අතට ගත්තාම.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Lumia 625 එකේ Glass එක විතරක් Replace කරන්න පුලුවන්ද
    කියක් යාවිද

    ටච් එකයි ග්ලාස් එකයි දෙකම දාන්න ඕන මම දන්න විදියට.
    ග්ලාස් එක විතරක් නම් බෑ.
    හෙට දිහා නොකියා කෙයාර් එකට කෝල් එකක් දීලා අහපන් මචන්.
    රු.8000-12000 වගේ ගානක් යාවි.
    0115344237
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ෆොටෝ එකකට නෝට් එකක් දාන්න/ මොනා හරි අඳින්න පුලුවන්
    සොෆ්ට්වෙයා එකක් නැද්ද බං
    Lumia 925
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    වින්ඩෝස් 10 දාන්න පුලුවන් අව්ලක් නෑ.
    ඩෙනිම් එක ඇවිත් තියෙන්නේ.
    ඇප්ස් ඕන නම් මේක බලපන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1623759&page=841

    http://www.elakiri.com/forum/showthread.php?t=1623759&page=842

    කෑප්ටන් Jack Sparrow;18574356 said:
    හිත් මල තලා ගන්ට එපා පුටා, gsmarena එකේ විස්තර ඇති. :)

    එලකිරි මචන්ලා :frown::cool:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අද උදේ මගේ ෆොන් එක ස්ටක් වෙලා බන්. මුකුත්ම කරගන්න බෑ. ඔෆ්ෆ් කරන්නත් බෑ. කෝල් එන්නෙත් නෑ. කෝල් ගන්නත් බෑ. බැටරිය ගලවන්නත් බෑ. මේවගේ දෙයක් උනොත් කොහොමද ෆෝන් එක ඔෆ් කරන්නේ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අද උදේ මගේ ෆොන් එක ස්ටක් වෙලා බන්. මුකුත්ම කරගන්න බෑ. ඔෆ්ෆ් කරන්නත් බෑ. කෝල් එන්නෙත් නෑ. කෝල් ගන්නත් බෑ. බැටරිය ගලවන්නත් බෑ. මේවගේ දෙයක් උනොත් කොහොමද ෆෝන් එක ඔෆ් කරන්නේ?

    මොකක්ද උබේ ෆෝන් එක?
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    අලුත් Win10 build එකේ ඉඳන් OS එකේම voice recorder app එකක් එනවා.
    මේ app එක use කරලා calls record කරන්නත් පුළුවන්.
    ඊළඟ
    build එකේ ඉඳන් call record කරන feature එක enable කරයි වගේ.
    දැනටමත් OS එකේ default folder එකක් තියෙනවා
    Recorded Calls කියල

    vnz1b6.jpg


    10d86te.png
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අද උදේ මගේ ෆොන් එක ස්ටක් වෙලා බන්. මුකුත්ම කරගන්න බෑ. ඔෆ්ෆ් කරන්නත් බෑ. කෝල් එන්නෙත් නෑ. කෝල් ගන්නත් බෑ. බැටරිය ගලවන්නත් බෑ. මේවගේ දෙයක් උනොත් කොහොමද ෆෝන් එක ඔෆ් කරන්නේ?

    Volume Down + Power
    Hold it until the device Restarts
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Volume Down + Power
    Hold it until the device Restarts

    දැන් නම් වැඩ. ස්ටක් උන වෙලාවට ඕක වැඩ කරයිද? කිසිම බට්න් එකක් වැඩ නෑ ඒ වෙලවෙදි. උබ ස්ටක් උන වෙලාවට මෙහෙම ඕෆ් කරලා තියෙනවද?
    rep
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    දැන් නම් වැඩ. ස්ටක් උන වෙලාවට ඕක වැඩ කරයිද? කිසිම බට්න් එකක් වැඩ නෑ ඒ වෙලවෙදි. උබ ස්ටක් උන වෙලාවට මෙහෙම ඕෆ් කරලා තියෙනවද?
    rep

    ඔව් මචන්
    4න් එකක් Stuck උනාම එහෙම තම restart කරන්නේ
     
    Status
    Not open for further replies.