ඇත්ත ,
540,730,735,640xl වගේ ෆෝන් මෙයිට වඩා පොඩි ගානයි එහෙට මෙහෙට වෙන්නේ ඒවගේ ඒවා තියාගෙන මේ 640 මොකට ගන්නවද මන්දා මේකෙයි 535 එකෙයි කියලා මහා ලොකු වෙනසක් නැහැ..අයියෝ සල්ලි ..![]()
මචං, මම කිව්වෙ 540 එක ගැන

640 & 535 අතර නම් ටිකක් වෙනස්කම් තියනවා නේද?
ඇත්ත ,
540,730,735,640xl වගේ ෆෝන් මෙයිට වඩා පොඩි ගානයි එහෙට මෙහෙට වෙන්නේ ඒවගේ ඒවා තියාගෙන මේ 640 මොකට ගන්නවද මන්දා මේකෙයි 535 එකෙයි කියලා මහා ලොකු වෙනසක් නැහැ..අයියෝ සල්ලි ..![]()

හදිස්සියක් හදිස්සියක්.......
ලුමියා 535 එක දැන් කියක් වෙනවද අඩුම....... අද හෝ හෙට ගන්න තැනක් කියහල්ලා උඹලා රෙකමෙන්ඩ් කරන තැනක්........

A. සිරියා;18580294 said:මචං, මම කිව්වෙ 540 එක ගැන
640 & 535 අතර නම් ටිකක් වෙනස්කම් තියනවා නේද?
ඒකයි අවුල ,සෙල්ෆියක් ගහන්න ,වීඩියෝ කෝල් එකක් ගන්න ගියාම තමයි ඒ අඩුව දැනෙන්නේ, පැටියා;18580318 said:මෙන්න තව එකෙක් වලේ වැටෙන්න අහනවා. හොඳ වලක් පෙන්නපල්ලා මේ අංකල්ට වලේ වැටෙන්න![]()
වලේ වැටිලා ඉවරයි & ඒ වලට ගොඩක්ම කැමතියි.......
ස්තුතියි පුටා......

අද උදේ මගේ ෆොන් එක ස්ටක් වෙලා බන්. මුකුත්ම කරගන්න බෑ. ඔෆ්ෆ් කරන්නත් බෑ. කෝල් එන්නෙත් නෑ. කෝල් ගන්නත් බෑ. බැටරිය ගලවන්නත් බෑ. මේවගේ දෙයක් උනොත් කොහොමද ෆෝන් එක ඔෆ් කරන්නේ?
e unta kiyanne windows stuck wenne ne kiyala ne ai boru kiyanne 
The Sound Recorder app in Windows 10 for phones is minimal, but effective
![]()
Sometimes it's the simplest apps that we use and love the most.
This one, Sound Recorder, in Windows 10 for phones, fits into that category. For those of us that take voice notes often, it's a daily staple that has to be there. Just as with a Calculator app, or an Alarm clock, and so on.
The Sound Recorder Windows 10 app is minimal in styling, but still mighty effective with some good features at the same time.
Here's a quick first look.
We'll never turn our noses up at built in functionality, and this app is a great example of that.
The styling is in keeping with some other areas of the new look for mobile, and in similar fashion to the Calculator it's got smaller fonts and will bring in your chosen accent color.
We're not going to dwell on the styling too much, as it could still change, but it looks pretty nice. Or as nice as an app like this really needs to be, at least.
Perhaps nicest of all is that the app will let you trim your audio clips after you've recorded them.
It's a pretty basic feature, allowing you to either trim the beginning, the end or both, but it's still useful to have around.
You're not going to be recording podcasts with it, but it'll trim the fat off your voice notes just fine.
Another pretty useful little tool is being able to add flags to represent important time stamps.
So, while simple, it's clear Microsoft at least put some good thought into making it as functional as basic users would want.
Check out a few screenshots of it below.
. Check out a few screenshots of it below.
![]()
![]()
http://www.windowscentral.com/sound-recorder-app-windows-10-phones-minimal-effective
issara apu chines eweth thibba neThe Sound Recorder app in Windows 10 for phones is minimal, but effective

ගන්න තැනකින් Company Warranty බලලා ගත්තනම් හරි![]()
දැන් යන ගණන් කීයද බං.....? කම්පැනි වොරන්ටි එක්ක ගන්නවානම් බයක් වෙන්න දෙයක් නෑ නේද.....
Reset kalata passe thama apps tika download karala dagatthe naha machan.A. සිරියා;18579053 said:dan call recorder eka wadada machan
මචං කැලණියේ ටයර් හන්දියේ SLPHONE එකේ තියෙනවා කම්පනි වොරන්ටි 16/=යි..
https://www.facebook.com/SLPHONES?fref=ts
0777 403 203
තැන විශ්වාස ද බං....?
Kevin or Akilar ta PM ekak dala balanna.හදිස්සියක් හදිස්සියක්.......
ලුමියා 535 එක දැන් කියක් වෙනවද අඩුම....... අද හෝ හෙට ගන්න තැනක් කියහල්ලා උඹලා රෙකමෙන්ඩ් කරන තැනක්........
හදිස්සියක් හදිස්සියක්.......
පට්ට ශුවර්...
මම ෆෝන් 20ක් විතර අරන් තියෙනවා..
අද වෙනකම් අවුලක් නැහැ..