✈✈ Aviation ✈✈

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
මචන්ල මේ tokyo zurich යන එකක් කොහෙද බන් මේ වටේ යන්නේ කෙලින් ගියකිනෙ? :nerd::nerd:
ela.jpg
 

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth

මචන් ලෝකේ ගෝලා කාරයි ..එක දිග ඇරලානේ මැප් එක තියෙන්නේ ,,, ගෝලාකාර වියට තියනකොට ලඟම පාර තමයි මචන් ඔය
hammata siri ow ne. ekane cn 1. raum karala gatthama ganata set wenawane :lol:
 

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    මචන් ලෝකේ ගෝලා කාරයි ..එක දිග ඇරලානේ මැප් එක තියෙන්නේ ,,, ගෝලාකාර වියට තියනකොට ලඟම පාර තමයි මචන් ඔය
    :lol::lol::lol: sira
    greenland 1th kelawaratama yanawa :rofl:

    me greenland walata flight yanne nadda ban :nerd:

    yanawa bn airline ekakuth thiyenawa
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    greenland 1th kelawaratama yanawa :rofl:

    me greenland walata flight yanne nadda ban :nerd:

    යනවා. අනික ග්‍රීන්ලන්ඩ් ඇතුලෙ ප්‍රධානම ට්‍රන්ස්පොර්ට් ක්‍රමෙ ත් ප්ලේන් - මොකද නගරවල් තියෙන්නේ පට්ටා ඈතින් ඇතට. අයිස් හින්දා නගර අතර වාහන ප්‍රවාහනය වෙනවා අඩුයි (නගර ඇතුලෙනම් තියෙනවා) - හැබැයි ඉන්ටර්නැශනල් ෆ්ලයිට් යන්නේ අඩුවෙන්.සමහර ඒවා සීසනල් විතරයි - පොඩි ප්ලේන් තමා වැඩිපුර තියෙන්නේ (රට ඇතුලේ වගේම ඉන්ටෙර්නැශන්ලුත් - ලොකු ඒවත් යනවා හැබැයි අඩුයි )