human relationships base wenna onne sex organs matha wath money hari anik physical entities matha newei. understanding, caring, kindness, sharing kiyana ewa matha. nathuwa mona hilatada arinne kiyana eka newe kiyana ekai oken kiyanna hadanne. umbala wage sampradaaiyaka widihata hithana booru hathak innakan ithin loketa deiyangema pihitai
අනේ පැටියෝ මම එහෙම දෙය කිව්වේ නැහැ නෙහ් . ඔයාට නිකන් තරහ ගිහිල්ල , මම society එක ගැන analysis එකක් දුන්නේ ....
ඔය පොස්ට් එක හරියට කියවල නැහැ නෙහ් , එන්න මන් ඔයාට මෙන්න අයෙත් පොස්ට් එකෙන් කොටසක් දෙන්නන් ..
" මිනිස්සු දැන් කළු මිනිස්සුන්ව දැකල දැකල ම ඔවුන් බොහොම සාමාන්‍ය දෙයක් වෙලා . gay මිනිස්සුත් එහෙම තමය් .උන් ව දැකල දැකල එක බොහොම සාමාන්‍ය දෙයක් වෙලා . අනිත් කරුණ තමය ඔවුන් සහ අපි අතර මහා ලොකු වෙනසක් නැහැ කියල මිනිස්සු දන්නවා. GGay වුනත් Black වුනත් මිනිසා මිනිසාම තමය . සමාජය එය ඒ විදිහට දකින්න පුරුදු වෙලා. "
මම පක්ෂපාති වුනෙත් නැහැ , අපක්ෂපාති වුනෙත් නැහැ
learn how to read 
Last edited:

ඔය විදිහට සමාජ එකින් එක පරිහානයට පත් වෙනකොට ලෝකෙටත් කෙල වෙනවා නේ .. End of tha world Sinhallu 
