GAY RIGHTS and other stuff

Zelonelyone

Member
Apr 14, 2015
134
29
0
human relationships base wenna onne sex organs matha wath money hari anik physical entities matha newei. understanding, caring, kindness, sharing kiyana ewa matha. nathuwa mona hilatada arinne kiyana eka newe kiyana ekai oken kiyanna hadanne. umbala wage sampradaaiyaka widihata hithana booru hathak innakan ithin loketa deiyangema pihitai

අනේ පැටියෝ මම එහෙම දෙය කිව්වේ නැහැ නෙහ් . ඔයාට නිකන් තරහ ගිහිල්ල , මම society එක ගැන analysis එකක් දුන්නේ ....
ඔය පොස්ට් එක හරියට කියවල නැහැ නෙහ් , එන්න මන් ඔයාට මෙන්න අයෙත් පොස්ට් එකෙන් කොටසක් දෙන්නන් ..

" මිනිස්සු දැන් කළු මිනිස්සුන්ව දැකල දැකල ම ඔවුන් බොහොම සාමාන්‍ය දෙයක් වෙලා . gay මිනිස්සුත් එහෙම තමය් .උන් ව දැකල දැකල එක බොහොම සාමාන්‍ය දෙයක් වෙලා . අනිත් කරුණ තමය ඔවුන් සහ අපි අතර මහා ලොකු වෙනසක් නැහැ කියල මිනිස්සු දන්නවා. GGay වුනත් Black වුනත් මිනිසා මිනිසාම තමය . සමාජය එය ඒ විදිහට දකින්න පුරුදු වෙලා. "

මම පක්ෂපාති වුනෙත් නැහැ , අපක්ෂපාති වුනෙත් නැහැ

:P learn how to read :P
 
Last edited:

Zelonelyone

Member
Apr 14, 2015
134
29
0
මචං..
මෙතන ලොකුවට ගන්න දෙයක් නෑ..
අපි Gay නෙවෙයිනම් මොකක්ද අපිට තියෙන ප්‍රශ්නේ.?
Gay උන්ට Marry කරන්න බැරිනම් උන්ට ඕනෙ දෙයක් උන් කරගත්තාවේ..
ඒක උන්ගේ කැමැත්ත..

අපි අපේ වැඩක් බලාගෙන හිටියම ඉවරයි..

වෙන විදියකට හිතුවොත්,
Gay එකෙක්ට Female Figure එකක් තිබ්බානම් කොල්ලො Try කරාවි ඕනෙ තරම්..
Lesbian කෙල්ලෙක්ට Male Figure එකක් තිබ්බානම් කෙල්ලො ඕනෙ තරම් බලා ඉදීවි මෙයා Ask-out කරයි කියලා..

ඒත් උන්ගේ අවාසනාවට උන්ගේ සිතිවිලියි භෞතික ස්වභාවයයි වෙනස්..

මම නම් එහෙම මිනිස්සුන්ට අනුකම්පා කරනවා..

මම අපක්ෂපාතිව කතා කලේ , මම කිව්වේ society එක යමක් සම්මත හෝ අසම්මත විදිහට දකින්නේ කොහොමද කියන දේ (මගේ අදහසට අනුව)

විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා Gay වීම මානසික ලෙඩක් නොවේ කියල , උබ මම ගෑනු දිහා බලන්න තෝරා ගත්තේ නැහැ නෙහැ. ඒක නිකන්ම වුන . ඒ වගේ Gay අයගෙත් තේරීමක් නැහැ .. එය සිතිවිල සම්බන්ද නොවේ , biology සම්බන්ධ දෙයක් .
 
Zelonelyone

Member
Apr 14, 2015
134
29
0
ඔන්න ඔහොම වෙන්න ඇති ටිකෙන් ටික අපි දන්නෙවත් නැතුව ලෝකේ අවසානය සිද්ධ වෙනවත් ඇත්තේ :(

සමාජය වෙනස් වෙන එකට ලෝක විනාසේ කියන්නේ බැහැ බන් !
අනික සමාජය කියන්නේ නිතර නිතර වෙනස් වෙන දෙයක් . අපිට එක නවත්වන්න බැරි නං එක දිහා බලන් ඉන්න එක විතරය් කරන්න පුළුවන් .

සමාජය කියන්නේ මිනිස්සු හදා ගත්ත දෙයක් .
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    සමාජය වෙනස් වෙන එකට ලෝක විනාසේ කියන්නේ බැහැ බන් !
    අනික සමාජය කියන්නේ නිතර නිතර වෙනස් වෙන දෙයක් . අපිට එක නවත්වන්න බැරි නං එක දිහා බලන් ඉන්න එක විතරය් කරන්න පුළුවන් .

    සමාජය කියන්නේ මිනිස්සු හදා ගත්ත දෙයක් .

    ඉතින් ලෝකේ හැදිලා තියෙන්නේ සමාජ වල එකතුවකින් නේ .. සමාජ හැදිලා තියෙන්නේ ප්‍රජාවන්ගෙන් .

    ඔය විදිහට සමාජ එකින් එක , අයිති වාසිකම් කියා කියා හැම දේම සම්මතය කරගත්තොත් අසම්මතයකුත් නැති වෙයිද මන්ද :eek: ඔය විදිහට සමාජ එකින් එක පරිහානයට පත් වෙනකොට ලෝකෙටත් කෙල වෙනවා නේ .. End of tha world Sinhallu :sorry:
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    ඉතින් ලෝකේ හැදිලා තියෙන්නේ සමාජ වල එකතුවකින් නේ .. සමාජ හැදිලා තියෙන්නේ ප්‍රජාවන්ගෙන් .

    ඔය විදිහට සමාජ එකින් එක , අයිති වාසිකම් කියා කියා හැම දේම සම්මතය කරගත්තොත් අසම්මතයකුත් නැති වෙයිද මන්ද :eek: ඔය විදිහට සමාජ එකින් එක පරිහානයට පත් වෙනකොට ලෝකෙටත් කෙල වෙනවා නේ .. End of tha world Sinhallu :sorry:

    ow ow sammatha deyay asammatha deyay kiyana de ikmanata wenas wenawa.
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම අපක්ෂපාතිව කතා කලේ , මම කිව්වේ society එක යමක් සම්මත හෝ අසම්මත විදිහට දකින්නේ කොහොමද කියන දේ (මගේ අදහසට අනුව)

    විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා Gay වීම මානසික ලෙඩක් නොවේ කියල , උබ මම ගෑනු දිහා බලන්න තෝරා ගත්තේ නැහැ නෙහැ. ඒක නිකන්ම වුන . ඒ වගේ Gay අයගෙත් තේරීමක් නැහැ .. එය සිතිවිල සම්බන්ද නොවේ , biology සම්බන්ධ දෙයක් .

    මේකම තමයි මමත් කියන්නේ..
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    human relationships base wenna onne sex organs matha wath money hari anik physical entities matha newei. understanding, caring, kindness, sharing kiyana ewa matha. nathuwa mona hilatada arinne kiyana eka newe kiyana ekai oken kiyanna hadanne. umbala wage sampradaaiyaka widihata hithana booru hathak innakan ithin loketa deiyangema pihitai

    yuk what's next? Legalize marriage with animals?
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    වෙලාව අරන් මෙන්න මේ පොස්ට් එකත් කියවල , එකට මිනිස්සු දාල තියෙන comments ටිකත් කියවන්න ..
    https://www.facebook.com/TheEconomist/posts/10153432685129060?comment_tracking={"tn":"O"}

    එකම ලිංගයේ දෙන්නෙකුට බදින්න පුලුවන් , ඊලගට මොකක්ද බන් එන්නේ ?
    මුස්ලිම් ආගමේ විදිහට එක පුද්ගලයෙක් හතර පස් දෙනෙක් බදින එකද?
    එකම පවුලේ අය බදින එකද ?
    මිනිස්සු සත්තු බදිනා එකද ?

    බැන්ද හෝ නොබැඳ ඉහත පාර්ශව sex කරනවා කියමු ...ඊලගට මොකක්ද එන්නේ ? මේක තමය 21 වෙනි සියවස , The AGE OF FREEDOM....

    අනික මෙහෙම හිතපන්කෝ , මේලෝකේ සියලු නීති අපි විසින් හදාගත්ත දේවල්

    ....... හොද නරකත් අපි හදාගත්තු දේවල් ...(ඒක ගැන පස්සේ මම කියන්නන්)

    ඔබල සිතන විදිහට ඊලගට සිදුවන්නේ කුමක්ද ? මම අවුරුදු 50 වෙද්දී මොන වෙලා තියේදෝ මේ ලෝකයට ?

    මේක බොහොම Interesting කාලයක් නොවැ !!

    බු හා හා හා හා හා හා හා !
     
    Last edited:

    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    yuk what's next? Legalize marriage with animals?

    not sure if that will happen , untill we find a way to communicate with animals just as clearly we communicate with humans.

    See , by law (though im not sure about sri lankan laws) if two parties are willing they can have sex with each other...

    so if we somehow get the both the animals and the humans to do it by willingness , Without forcing either party YES BRO IT WILL HAPPEN

    What an Age this is ! :rofl::rofl::rofl::rofl::rofl:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    not sure if that will happen , untill we find a way to communicate with animals just as clearly we communicate with humans.

    See , by law (though im not sure about sri lankan laws) if two parties are willing they can have sex with each other...

    so if we somehow get the both the animals and the humans to do it by willingness , Without forcing either party YES BRO IT WILL HAPPEN

    What an Age this is ! :rofl::rofl::rofl::rofl::rofl:

    This is not correct. Some countries have laws forbidding homo marriages while others allow such f'ed up things. As I once mentioned else where in the forum, I have no problem with co-existing with gays. But being gay is a weird obscene act (not natural) and I don't like giving license to obscene weird practices. Merica clearly made a big mistake. We should better not make the same mistake.
     
    Last edited: