වෛරස් AD අයින් කරන්න පට්ට Software එකක්..!!!!!

වෛරස් AD අයින් කරන්න පට්ට Software එකක්..!!!!!

එක එක ad popup වෙනවද?
වෙන වෙන page වලට redirect වෙනවද?
browser එකේ home page එක වෙනස් වෙලාද?


මෙන්න විසදුම : Adw Cleaner
100% නොමිලේ...​
රේප් කරපල්ලා මාව :baffled::baffled::baffled::baffled:
මුලාශ්‍රය : aluthu.com​
 
Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඔව් මමත් ඕක ගොඩක් ඉස්සර ඉඳල පාවිච්චි කරනවා. පට්ට භාණ්ඩේ. බ්‍රවුසර් එක ෆට්ට ස්පීඩ් වෙනවා.
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    නැහැ මචන් මගේ හැම ප්‍රශ්නයක්ම මේක නිසා විසඳුනා.
    විහිලුවට බං කිව්වෙ. මේක දාල ස්කෑන් කෙරුවම පිස්සු හැදෙන ලිස්ට් එකක් ආවේ. ඔක්කොම ක්ලීන් කෙරුවට පස්සෙ දැං බබා වගේ වැඩ.