මහින්ද

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මොකද්ද බං මේකෙ තේරුම..? මහින්දයාට ගෙදර ඉන්නෙ නැතිව රට අස්ථාවර කරන්නෙ බලයට තණ්හාවෙ !! මහින්දයා කාලකණ්නියෙක් බං
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    11391240_693200437451571_8724022862818453880_n.jpg
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සල්ලි වල රහ දැනුන එකා කොච්චර පැරදුනත් අගමැති වෙන්නමයි දගලන්නේ. හොරා කාපුවා මදි ඇති තව පරම්පරා 7කට. එකයි ඔය අගමැති වෙන්න දගලන්නේ.
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    astawara wela kujeeta wela tibunu rata goda gatte ponila wenna ati ane huke.

    මහබැන්කු අධිපතිට කියලා බොරු වාර්තා හදලා ලොකුවට මීඩියා වලට දාලා රටම මුලා කරපු කාලෙ වෙන් නැති ඔය කියන්නේ! :dull:

    ආන්ඩුවේ පච වාහීනී, ගුවන්විදුලි නාලිකා තියාගෙන ගොබ්බයන් ට ලොල් ටෝක්ස් දුන්න කාලෙ වෙන්නැති ඔය කියන්නේ! ඔය චූන් වෙලා හුරේ දාපු කාලෙනෙ! මිනිස්සුන්ව Brainwash කරපු යුගයෙනෙ! :dull:

    Tv එක දැම්මොත් සාටකේ, පත්තරයක් බැලුවොත් සාටකේ, ලයිට් කනුවක් කනුවක් ගානෙ සාටකේ, පන්සලෙත් සාටකේ, පල්ලියෙත් සාටකේ, කෝවිලෙත් සාටකේ... සාටකේට ගොබ්බයෝ සාදුකියපු කාලෙනෙ. :love:

    අන්තිමට මහරජානෙනි! ඌ ඌටම කියාගන්නවා. :baffled: ඊට පසේ මූ ලංකාවටම සුකලා උන්න මදිවට අපේ අප්පච්චිත් වෙලා. :confused: ලොලේ ලොල් ඕයි!!! :D

    ඒතකොට නීතිය? ආ ඒ කට මහින්දගේ බල්ලෝ හුජ්ජා කරපු කාලෙනෙ! තමුන් ට ඕන විධිහට එක එකා දාලා ඕන ඕන විදිහට නීති ගෙනල්ලා එක දුරකතන ඇමතුමකින් අධිකරනයේ ස්වාධීනත්වය අභියෝගයට ලක්කරපු කාලෙනෙ ඔය! :rolleyes:

    ආ ඇයි බයියන්ගේ සංවර්ධනය. මහාපරිමානයේ අසාර්ථක ව්‍යයාප්‍රුති. ගොයියෝ ගම්මිරිස් වේලන මත්තල, ආදායම මාසෙකට 24000.00 යි. මේකෙ ඉන්න බයියෝ නයට කැහැලා ඊට වැඩිය ගානක් හොයා ගන්නවානේ. :rofl: ඇයි? නොරච්චෝලේ! කීපාරක් නම් ෆේල්ද? හරියට අපේ යොශිත බෙයිබි වගේ. :baffled:

    එතකොට මාගම්පුර වාරාය. අර රට ඇතුලට හාරලා වතුර පිරෙව්වේ! භූවිෂමතා අතින් වරායකට වඩාත්ම සුදුසුම තැනැක්ලුනේ! අන්න නැව් පෝලිමේ හෝන් ගහනවා වටේ කැරකෙනවා පාකින් හොයා ගන්න. :love:

    ආ ඒතකොට හයිවේ! කාපට් පිටින් රෝල්වෙලා සාක්කුවට ගිහිල්ලලු නේ! දැන් ලොල්ලන්ට පාරේ බම්ප් වෙවී යතහැකි! පාර ගිලාබැහැල තැන්තැන්වල. මුල්මාස 2 ක 3 නම් හොදට තිබ්බා. දැන් පාරෙ සමහර තැන් crack වෙලා කාපට් ගැලවෙන්න උඩට ඇවිල්ලා. පිලිසතර කරපු තැන්වලින් යනකොට අතුරපු කාපට් 2කේ වෙනස තේරෙනවා.

    දැනට තරමක්හරි සාර්තකයි කියන්න පුලුවන් හයිවේ එක විතරයි :yes: :D :P

    අනේ හුකේ බයියන්ගේ මෝලේ :love: :D

    තව ඒකී නොකී දේ ඇත. :yes:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    සල්ලි වල රහ දැනුන එකා කොච්චර පැරදුනත් අගමැති වෙන්නමයි දගලන්නේ. හොරා කාපුවා මදි ඇති තව පරම්පරා 7කට. එකයි ඔය අගමැති වෙන්න දගලන්නේ.





    මාස 6 ට මහා බැංකුවෙන් හොරා කාපුවා මදි නිසා තමා රනිල් අගමැති වෙන්න හදන්නේ.කෝප් වාර්තාව, විශ්වාසබංග වලින් කෙලවෙලා පිචන් වෙන්න කලින් පබසිරිසේනට කියලා පාර්ලිමේන්තුව විසිරෙව්වේ?



     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    unp කාරයොයි ජෙප්පොයි මහින්දට මඩ ගහන්නෙ ලොරි පිටින් ඇයි ඕයි ඒ?? මොකද සැකද? අවුල්ද?

    නෑ පුක. :rofl::rofl: