ඕන්න එහෙනම් වින්ඩෝස් ෆෝන් ත්‍රේඩ් එකේ මම දාපු පෝස්ට් වලින් 1001 පෝස්ට් එක දානවා.
![]()
මෙතෙක් කල් මට බැනපු,ආතල් දීපු,නෝක්කාඩු කියපු අයට විශේශ ස්තුතිය පුද කරනවා.
මේ ත්‍රේඩ් එකෙන් පට්ට යාලුවෝ ටිකක් සෙට් උනා ඇත්තට ජිවිතේ හම්බෙලා නැති.
ඒ සියල්ලටම තැන්ක් යු වෙන්න ඕන.
කෙවින් උබට තැන්ක් යු මේ වගේ ත්‍රේඩ් එකක් දැම්මාට.
එහෙනම් වැඩේ තව දුරටත් දිගටම කරන් යමු මචන්ලා.
ජය වේවා.
![]()
ජය වේවා.















එළ එළ Keep It Up මචං

