බැලුවාවෙනසක් නැ
බලමු මොකක් හරි කරලා
එහෙනම් ආපහු වයිබර් එක දාලා බලපන්.
බැලුවාවෙනසක් නැ
බලමු මොකක් හරි කරලා
540 &535 වැඩි වෙනසක් නැහැ තමයි ඒත් 535 එකේ වගේ අවුල් 540 නැහැ..
640 එකේ Snapdrgon 400 processor & Video capture 1080p තියෙනවා ඒ හැරෙන්න මේ තුනේම වැඩි වෙනසක් දකින්න නැහැ (Rear Camera එක 3 නෙම එකයි ) 640 ෆෝන් එකේ Secondary කැමරා එක 1 MPඒකයි අවුල ,සෙල්ෆියක් ගහන්න ,වීඩියෝ කෝල් එකක් ගන්න ගියාම තමයි ඒ අඩුව දැනෙන්නේ,
http://www.nokiapoweruser.com/lumia...a-730-vs-lumia-535-all-that-you-need-to-know/
වලේ වැටිලා ඉවරයි & ඒ වලට ගොඩක්ම කැමතියි.......
ස්තුතියි පුටා......

ප්රයිවට් මැසේජින් කියලා චුන්ඩියට තිබ්බ නිසා දැක්කේ නෑ මම.
සොරි වෙන්න ඕන.
මෙහ්හ් සොෆ්ට්ලොජික් එකේ ගණන් වැඩිනේ බං..... වයිෆ්ගේ එම්ප්ලෝයි කාඩ් එකෙන් ගත්තත් ඩිස්කවුන්ට් අඩු වුනාම එන ගාන මේ ෆෝන් එක ගන්න ඕනා මල්ලිට වැඩිලු..... ෂොප් වොරන්ටි එක්ක ගත්තොත් අවුල්ද.....?
ශොප් වොරන්ටි ගැන හොදක් කියන්න බෑ බන් මොකද කඩවල් අද තියේවි හෙට නැති වෙයි.
වොරන්ටි ක්ලේම් කරන්න ගියාම කට්ට කන්න ඕන,රස්තියාදු වෙන්න ඕන.
ශොප් වොරන්ටි එක්ක දෙන ගොඩක් ෆෝන්ස් දෙන්නේ එක්කෝ රටින් උන් ගෙන්නලා නැත්තම් මෙහෙන් අරන් විකුනගන්න බැරි උනු පරන ස්ටොක් අඩු ගානට.
සමහර ශොප් වල තාම අඩුවට දෙනවා 535 ටච් ඉශු තියන ෆෝන්ස් අලුත් ස්ටෝක් වගේ.
සොෆ්ට්ලොජික් ගත්තා නම් කෙලින්ම ෆෝන් එකට හදන්න බැරි අව්ලක් ආවොත් උන් කතා දෙකක් නෑ අලුත් ෆෝන් එකක් දෙනවා ඊට වඩා හොද.
මගේ යාලුවෙක්ගේ 720 එකේ ඩිස්ප්ලේ එක ගිහින් පාර්ට්ස් නෑ කියලා 735 එකක් දුන්නා.
ඒක මම මේ ත්රේඩ් එකෙ දැම්මා.
සොෆ්ට්ලොජික් ගත්තා නම් වැඩියෙන් ගෙවලා හරි කිසි බයක් නැතුව යුස් කරන්න පුලුවන්.

ඕන්න එහෙනම් වින්ඩෝස් ෆෝන් ත්රේඩ් එකේ මම දාපු පෝස්ට් වලින් 1001 පෝස්ට් එක දානවා.
මෙතෙක් කල් මට බැනපු,ආතල් දීපු,නෝක්කාඩු කියපු අයට විශේශ ස්තුතිය පුද කරනවා.
මේ ත්රේඩ් එකෙන් පට්ට යාලුවෝ ටිකක් සෙට් උනා ඇත්තට ජිවිතේ හම්බෙලා නැති.
ඒ සියල්ලටම තැන්ක් යු වෙන්න ඕන.
කෙවින් උබට තැන්ක් යු මේ වගේ ත්රේඩ් එකක් දැම්මාට.
එහෙනම් වැඩේ තව දුරටත් දිගටම කරන් යමු මචන්ලා.
ජය වේවා.

මමත් කිව්වා බං මේකාට ඔය බනේම....... කොහෙද තේරුම් ගන්න එකක්යෑ........ මම කිව්වා ඕනෙනම් ඔය 13500ට 14000ට තියෙන එකක් ගනින් හැබැයි පස්සේ අල කරගෙන මට කියන්න නම් එපා කියලා......

ඕන්න එහෙනම් වින්ඩෝස් ෆෝන් ත්රේඩ් එකේ මම දාපු පෝස්ට් වලින් 1001 පෝස්ට් එක දානවා.
![]()
මෙතෙක් කල් මට බැනපු,ආතල් දීපු,නෝක්කාඩු කියපු අයට විශේශ ස්තුතිය පුද කරනවා.
මේ ත්රේඩ් එකෙන් පට්ට යාලුවෝ ටිකක් සෙට් උනා ඇත්තට ජිවිතේ හම්බෙලා නැති.
ඒ සියල්ලටම තැන්ක් යු වෙන්න ඕන.
කෙවින් උබට තැන්ක් යු මේ වගේ ත්රේඩ් එකක් දැම්මාට.
එහෙනම් වැඩේ තව දුරටත් දිගටම කරන් යමු මචන්ලා.
ජය වේවා.
![]()

ඕන්න එහෙනම් වින්ඩෝස් ෆෝන් ත්රේඩ් එකේ මම දාපු පෝස්ට් වලින් 1001 පෝස්ට් එක දානවා.
![]()
මෙතෙක් කල් මට බැනපු,ආතල් දීපු,නෝක්කාඩු කියපු අයට විශේශ ස්තුතිය පුද කරනවා.
මේ ත්රේඩ් එකෙන් පට්ට යාලුවෝ ටිකක් සෙට් උනා ඇත්තට ජිවිතේ හම්බෙලා නැති.
ඒ සියල්ලටම තැන්ක් යු වෙන්න ඕන.
කෙවින් උබට තැන්ක් යු මේ වගේ ත්රේඩ් එකක් දැම්මාට.
එහෙනම් වැඩේ තව දුරටත් දිගටම කරන් යමු මචන්ලා.
ජය වේවා.
එළ එළ Keep It Up මචං
එහෙනම් ආපහු වයිබර් එක දාලා බලපන්.
වැඩේ හරි ගියා
දාන්න උනේ නැ කට්ටියට Profile Pic ආයේ දාගන්න කිව්වාවැඩේ හරි ගියා
![]()