Amazing Israel 3 - War of Independance !

shiranyasassi

Active member
  • Jun 25, 2011
    229
    58
    28
    බොහොම ස්තුතියි මචෝ ලිපියට. ඉතිරි කොටසත් කියවන්න බලන් ඉන්නේ.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    නියමයි සුපිරි , කාලෙකට පස්සේ දිග ලිපියක් කම්මැලි නැතුව බැලුව :yes:
    ඊලග කොටසත් ඉක්මනටම දාන්න :)
    +
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නියමයි මචෝ.එක දිගට කියෝල ඉවර කලා.ගොඩක් තෑන්ක්ස්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අදටත් මෝසාඩ් එකට ගහන්න ඔත්තු සේවයක් ලොවෙත් නෑ

    බොරු කියන්න එපා බං :P

    ඊලඟ ලිපියත් ඉක්මනට දාන්න... :)

    රෙප්+12

    බොහොම ස්තුතියි මචෝ ලිපියට. ඉතිරි කොටසත් කියවන්න බලන් ඉන්නේ.

    නියමයි සුපිරි , කාලෙකට පස්සේ දිග ලිපියක් කම්මැලි නැතුව බැලුව :yes:
    ඊලග කොටසත් ඉක්මනටම දාන්න :)
    +

    මේවා ලියන්න ගොඩක් කල් යනවා බං. ඉක්මණට නං දාන්න බැරි වෙයි
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Me thread ekata machanla kawurhari muslim kenek adahas damme nedda??:sorry::sorry::sorry::sorry:

    e gollonge adhas denaganna kemithiyi.
    :lol::lol::lol::lol:

    මේ ඉන්නෙ රිදිච්ච මුස්ලිම් එකෙක් තමයි :yes:

     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඊශ්‍රායලය තනියෙන් නම් ඔච්චර ගේමක් ගැහුවෙ නෑ. මුල් කාලෙත් යුරෝපා රටවල් විශේෂයෙන් ප්‍රංශය එහෙම උන්ට ආයුධ දුන්නා සෑහෙන
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඊශ්‍රායලය තනියෙන් නම් ඔච්චර ගේමක් ගැහුවෙ නෑ. මුල් කාලෙත් යුරෝපා රටවල් විශේෂයෙන් ප්‍රංශය එහෙම උන්ට ආයුධ දුන්නා සෑහෙන

    ප්‍රංශය, චෙකොස්ලොවැකියාව රුසියාව පවා ආයුධ දුන්නා. ඒත් සෑහෙන්න පස්සෙ
    මුල් කාලෙ ඔය රටවල් වලින් හොරෙන් ආයුධ පැන්නුවා මිසක්, ඉඳා මේං කියල දුන්නෙ නැහැ කියලයි reliable sources වල නං තියෙන්නෙ

    හැබැයි ඉතිං reliable sources විදිහට අපිට ගන්න වෙන්නෙ Wikipeadia, BBC තමයි අනික් ඒව ඔය තරම්වත් ශුවර් නැහැ
     
    Last edited:
    • Like
    Reactions: MNV

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Machan Me film eke tiyenne Oya Jews Israel eka hadapu eka ma neda ?

    exodus-gods-and-kings-2014.jpg
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Machan Me film eke tiyenne Oya Jews Israel eka hadapu eka ma neda ?


    exodus-gods-and-kings-2014.jpg

    නෑ මචං Jews ලා ඊජිප්තුවේ වහල් සේවයෙන් මිදිලා ඊශ්‍රායලය හොයාගෙන යන්න පටන් ගන්න සිද්ධිය තමයි ඕකෙ තියෙන්නෙ.