samahara ewage witharayi machan! unge samahara kello innawa wayasa 20ganan wala hebeyi haddaa naaki paatayiow ban. ah ehemada habai crew ekenam patta kali tikak innawa![]()
. samahara unta kadda e tharam be api wage thamayi
- e athin ape posh nagaalage kadda kohomada? ruupe posh nethath kadda posh ne!
3-4 min clips 4k tiyenawa - meka thamaa assemble karanawaa pennanne - araka wageama thamaa!dakala naath balanna data na heta balannam
![]()
උන් ලංකාවෙ සීසනල් එන එක නතර කරලා නෙද? දැන් දැක්කෙ - එමිරෙට්ස් කටාර් කට්ටිය හින්දා වෙන්න ඕනෙ- ඔය දෙගොල්ල පෝලිශ් පොඩි එයාර්පොර්ට් වලටත් දැන් ටිකට් issue කරනවා - සමහර ඒවානම් කොර්ඩ් ශෙයාර් - ආයේ ලංකාවට ලොට් පෝලිශ් චාර්ටර්ඩ් ආවොත් තමා
ගොඩක් යුරෝප් ෆ්ලයිට්ස් එහෙ වින්ටර් එක එනකොට මෙහෙට වෙනම පැකේජ් හදලා එහෙ ඉඳලා මෙහෙ එනවා. ලොට් පෝලිෂ්, LTU, කොන්ඩොර්, ඔස්ට්‍රියන්, සයිබීරියන්, එරෝෆ්ලොට්, ට්‍රාන්ස් ඇව්රෝ වගේ එනවා


3-4 min clips 4k tiyenawa - meka thamaa assemble karanawaa pennanne - araka wageama thamaa!



රශියන් එයාර්ලයින් එකක් එනවා නේද බන් දිගටම ලන්කාවට.. pership එක තමා ලන්කාවෙන් උන්ගේ ග්‍රවුන්ඩ් හැඩල් කරන්නේ. මට එයාර් ලයින් එක මතකා නැ. උබ ඔය කිව්ව එකක් වෙන්න ඇති..ගොඩක් යුරෝප් ෆ්ලයිට්ස් එහෙ වින්ටර් එක එනකොට මෙහෙට වෙනම පැකේජ් හදලා එහෙ ඉඳලා මෙහෙ එනවා. ලොට් පෝලිෂ්, LTU, කොන්ඩොර්, ඔස්ට්‍රියන්, සයිබීරියන්, එරෝෆ්ලොට්, ට්‍රාන්ස් ඇව්රෝ වගේ එනවා
lලන්කාවේ සල්ලි වලින් රුපියල් මිලියන 43248ක් විතර වෙනවා අලුත් බාන්ඩයක්. ඔය ගාන තිබ්බයි කියලා එකෙකුට ප්ලේ එකක් අරන් මිනිස්සු අදින්න බැ. ජාත්‍යන්තර නීතී තියනවා පැසෙන්ජර්ස්ලා ප්‍රවාහනයට. ඒවා අනූකූල වෙන්න ඔනේ ඒ එඊ රටවල නීතී එක්ක. හැබැයි කුලියට දෙන්න පුලුවන් එයාර් ලයින් එහෙකට.මචං මට මේක නිකමට වගේ අහන්න හිතුන දෙයක්,
A380 Flight එකක වටිනාකම ලංකාවෙ මුදලින් කීයක් වගේ වෙනවද බං ඇත්තටම? තව දෙයක් කාට හරි සල්ලි තියේනම් ඔය වගේ Flight එකක් සල්ලි වලට අරගෙන මොකක් හරි Route එකක් හදලා දාන්න බැරිද?
![]()
මචං මට මේක නිකමට වගේ අහන්න හිතුන දෙයක්,
A380 Flight එකක වටිනාකම ලංකාවෙ මුදලින් කීයක් වගේ වෙනවද බං ඇත්තටම? තව දෙයක් කාට හරි සල්ලි තියේනම් ඔය වගේ Flight එකක් සල්ලි වලට අරගෙන මොකක් හරි Route එකක් හදලා දාන්න බැරිද?
![]()
koti 450k vithara ... ratak hatiyata gaththama godaak loku ganakuth newei
lලන්කාවේ සල්ලි වලින් රුපියල් මිලියන 43248ක් විතර වෙනවා අලුත් බාන්ඩයක්. ඔය ගාන තිබ්බයි කියලා එකෙකුට ප්ලේ එකක් අරන් මිනිස්සු අදින්න බැ. ජාත්‍යන්තර නීතී තියනවා පැසෙන්ජර්ස්ලා ප්‍රවාහනයට. ඒවා අනූකූල වෙන්න ඔනේ ඒ එඊ රටවල නීතී එක්ක. හැබැයි කුලියට දෙන්න පුලුවන් එයාර් ලයින් එහෙකට.
ඔව්. ඊට වඩා වැඩියි. මිලියනය 10 කොටි එකයි. එතකොට කොටි වලින් බලන්න ඔක 10න් බෙදන්න ඔනේ. ඒ කියන්නේ කොටි 4325ක් විතර. මේ මම කිව්වේ සාමාන්‍ය ඔප්ශන් එක්ක. ඔකේ ඩොලර් මිලියන 500 ගානට් යන එවත් තියනවා. එතකොට ලන්කාවේ සල්ලිවලින් රුප්යල් මිලියන 68000ත් පනිනවා..ඒක වෙන්න බෑ නේ මචං කෝටි 4320 ගානක් වෙනවා මේ කියපු විදියට 450ක් නෙමෙයි
ඔව්. ඊට වඩා වැඩියි. මිලියනය 10 කොටි එකයි. එතකොට කොටි වලින් බලන්න ඔක 10න් බෙදන්න ඔනේ. ඒ කියන්නේ කොටි 4325ක් විතර. මේ මම කිව්වේ සාමාන්‍ය ඔප්ශන් එක්ක. ඔකේ ඩොලර් මිලියන 500 ගානට් යන එවත් තියනවා. එතකොට ලන්කාවේ සල්ලිවලින් රුප්යල් මිලියන 68000ත් පනිනවා..




එහෙම කුලියට අරගෙන දුවන A380 මම දැනුවත්ව නම් තාම න් බන්.. මම හිතන්නේ ඒක දෙපර්ශවයටම ලාබ ලබන්න බැරි සීන් එකක්.. දැන් හිතලා බලහන්කො ඔය ගානේ එවා 60 ගානක් තියනවා නම් A380 වලින් විතරක් එමිරේට්ස් එකට කොච්චර සල්ලි ඇත්ද කියලා..හැබැයි බං ඔච්චර සල්ලි තියෙන එකෙක් ලංකාවෙ නැතුව ඇති නේද? ඔය වගේ එකක් අරගෙන කුලියට එයාර් ලයින් එකකට දුන්නොත් ආදායම කොහොම වෙයිද බං?
රශියන් එයාර්ලයින් එකක් එනවා නේද බන් දිගටම ලන්කාවට.. pership එක තමා ලන්කාවෙන් උන්ගේ ග්‍රවුන්ඩ් හැඩල් කරන්නේ. මට එයාර් ලයින් එක මතකා නැ. උබ ඔය කිව්ව එකක් වෙන්න ඇති..
