✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ade mama yanwa machanla heta set wemu g9t

    gn sd machan

    tumblr_nmawbl7XKT1qd4c6ao1_500.jpg
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ow ban. ah ehemada habai crew ekenam patta kali tikak innawa :rofl:
    samahara ewage witharayi machan! unge samahara kello innawa wayasa 20ganan wala hebeyi haddaa naaki paatayi:baffled:. samahara unta kadda e tharam be api wage thamayi :P- e athin ape posh nagaalage kadda kohomada? ruupe posh nethath kadda posh ne!;)
    But LOT air hostess-laa harima hodayi! - siraawatama machan!
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    උන් ලංකාවෙ සීසනල් එන එක නතර කරලා නෙද? දැන් දැක්කෙ - එමිරෙට්ස් කටාර් කට්ටිය හින්දා වෙන්න ඕනෙ- ඔය දෙගොල්ල පෝලිශ් පොඩි එයාර්පොර්ට් වලටත් දැන් ටිකට් issue කරනවා - සමහර ඒවානම් කොර්ඩ් ශෙයාර් - ආයේ ලංකාවට ලොට් පෝලිශ් චාර්ටර්ඩ් ආවොත් තමා:oo:

    ගොඩක් යුරෝප් ෆ්ලයිට්ස් එහෙ වින්ටර් එක එනකොට මෙහෙට වෙනම පැකේජ් හදලා එහෙ ඉඳලා මෙහෙ එනවා. ලොට් පෝලිෂ්, LTU, කොන්ඩොර්, ඔස්ට්‍රියන්, සයිබීරියන්, එරෝෆ්ලොට්, ට්‍රාන්ස් ඇව්රෝ වගේ එනවා
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ගොඩක් යුරෝප් ෆ්ලයිට්ස් එහෙ වින්ටර් එක එනකොට මෙහෙට වෙනම පැකේජ් හදලා එහෙ ඉඳලා මෙහෙ එනවා. ලොට් පෝලිෂ්, LTU, කොන්ඩොර්, ඔස්ට්‍රියන්, සයිබීරියන්, එරෝෆ්ලොට්, ට්‍රාන්ස් ඇව්රෝ වගේ එනවා
    :yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මෙන්න තව අපූරු ප්ලේන් ඇසෙම්බල් කරන හැටි තියෙන ක්ලිප් එකක්. සුකෝයි සුපර් ජෙට් 100 එකේ - මේකෙ නම් තහඩු කපන ඒවත් තියෙනවා!:D

    Sep 25, 2008
    757
    35
    0
    අපිත් A380 එකක් අරන් ,, london or dubai ගියොත් හොඳයි කියල උඹලට හිතෙන්නේ නැද්ද ? අත්කොට අපිත් A380 operate කරන airline එකක් වෙනවා, අනික dubai වලට එහෙම පට්ට සෙනගක් ඉන්නවනේ ලංකාවෙන්

    a_380_10.jpg

    fgc8S.png

    VofMJ.png
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගොඩක් යුරෝප් ෆ්ලයිට්ස් එහෙ වින්ටර් එක එනකොට මෙහෙට වෙනම පැකේජ් හදලා එහෙ ඉඳලා මෙහෙ එනවා. ලොට් පෝලිෂ්, LTU, කොන්ඩොර්, ඔස්ට්‍රියන්, සයිබීරියන්, එරෝෆ්ලොට්, ට්‍රාන්ස් ඇව්රෝ වගේ එනවා
    රශියන් එයාර්ලයින් එකක් එනවා නේද බන් දිගටම ලන්කාවට.. pership එක තමා ලන්කාවෙන් උන්ගේ ග්‍රවුන්ඩ් හැඩල් කරන්නේ. මට එයාර් ලයින් එක මතකා නැ. උබ ඔය කිව්ව එකක් වෙන්න ඇති..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මට මේක නිකමට වගේ අහන්න හිතුන දෙයක්,

    A380 Flight එකක වටිනාකම ලංකාවෙ මුදලින් කීයක් වගේ වෙනවද බං ඇත්තටම? තව දෙයක් කාට හරි සල්ලි තියේනම් ඔය වගේ Flight එකක් සල්ලි වලට අරගෙන මොකක් හරි Route එකක් හදලා දාන්න බැරිද?

    :):):)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචං මට මේක නිකමට වගේ අහන්න හිතුන දෙයක්,

    A380 Flight එකක වටිනාකම ලංකාවෙ මුදලින් කීයක් වගේ වෙනවද බං ඇත්තටම? තව දෙයක් කාට හරි සල්ලි තියේනම් ඔය වගේ Flight එකක් සල්ලි වලට අරගෙන මොකක් හරි Route එකක් හදලා දාන්න බැරිද?

    :):):)
    lලන්කාවේ සල්ලි වලින් රුපියල් මිලියන 43248ක් විතර වෙනවා අලුත් බාන්ඩයක්. ඔය ගාන තිබ්බයි කියලා එකෙකුට ප්ලේ එකක් අරන් මිනිස්සු අදින්න බැ. ජාත්යන්තර නීතී තියනවා පැසෙන්ජර්ස්ලා ප්‍රවාහනයට. ඒවා අනූකූල වෙන්න ඔනේ ඒ එඊ රටවල නීතී එක්ක. හැබැයි කුලියට දෙන්න පුලුවන් එයාර් ලයින් එහෙකට.
     
    Jun 30, 2015
    76
    41

    koti 450k vithara ... ratak hatiyata gaththama godaak loku ganakuth newei
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    lලන්කාවේ සල්ලි වලින් රුපියල් මිලියන 43248ක් විතර වෙනවා අලුත් බාන්ඩයක්. ඔය ගාන තිබ්බයි කියලා එකෙකුට ප්ලේ එකක් අරන් මිනිස්සු අදින්න බැ. ජාත්යන්තර නීතී තියනවා පැසෙන්ජර්ස්ලා ප්‍රවාහනයට. ඒවා අනූකූල වෙන්න ඔනේ ඒ එඊ රටවල නීතී එක්ක. හැබැයි කුලියට දෙන්න පුලුවන් එයාර් ලයින් එහෙකට.

    හැබැයි බං ඔච්චර සල්ලි තියෙන එකෙක් ලංකාවෙ නැතුව ඇති නේද? ඔය වගේ එකක් අරගෙන කුලියට එයාර් ලයින් එකකට දුන්නොත් ආදායම කොහොම වෙයිද බං?
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක වෙන්න බෑ නේ මචං කෝටි 4320 ගානක් වෙනවා මේ කියපු විදියට 450ක් නෙමෙයි
    ඔව්. ඊට වඩා වැඩියි. මිලියනය 10 කොටි එකයි. එතකොට කොටි වලින් බලන්න ඔක 10න් බෙදන්න ඔනේ. ඒ කියන්නේ කොටි 4325ක් විතර. මේ මම කිව්වේ සාමාන්ය ඔප්ශන් එක්ක. ඔකේ ඩොලර් මිලියන 500 ගානට් යන එවත් තියනවා. එතකොට ලන්කාවේ සල්ලිවලින් රුප්යල් මිලියන 68000ත් පනිනවා..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව්. ඊට වඩා වැඩියි. මිලියනය 10 කොටි එකයි. එතකොට කොටි වලින් බලන්න ඔක 10න් බෙදන්න ඔනේ. ඒ කියන්නේ කොටි 4325ක් විතර. මේ මම කිව්වේ සාමාන්ය ඔප්ශන් එක්ක. ඔකේ ඩොලර් මිලියන 500 ගානට් යන එවත් තියනවා. එතකොට ලන්කාවේ සල්ලිවලින් රුප්යල් මිලියන 68000ත් පනිනවා..

    ඔයින් එකක් ගෙනාවොත් හෙම Tax වදියිද බං ලංකාවෙන්,

    ගන්න නම් නෙමෙයි අහන්නේ :shocked::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැබැයි බං ඔච්චර සල්ලි තියෙන එකෙක් ලංකාවෙ නැතුව ඇති නේද? ඔය වගේ එකක් අරගෙන කුලියට එයාර් ලයින් එකකට දුන්නොත් ආදායම කොහොම වෙයිද බං?
    එහෙම කුලියට අරගෙන දුවන A380 මම දැනුවත්ව නම් තාම න් බන්.. මම හිතන්නේ ඒක දෙපර්ශවයටම ලාබ ලබන්න බැරි සීන් එකක්.. දැන් හිතලා බලහන්කො ඔය ගානේ එවා 60 ගානක් තියනවා නම් A380 වලින් විතරක් එමිරේට්ස් එකට කොච්චර සල්ලි ඇත්ද කියලා..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Colombo-Dubai flight diverts to Mumbai after Lankan collapses onboard

    An international Colombo-Dubai flight had to be diverted to Mumbai's Chhatrapati Shivaji International Airport (CSIA) on Tuesday and make an emergency landing due to a medical emergency onboard the plane, Indian media reported.

    35-year-old Uwaisa Mohideen Pichchai Abdul Raseedu, a female Sri Lankan citizen, who was traveling from Colombo to Madina via Dubai on the Fly Dubai FZ551 flight, fell unconscious forced the flight to be diverted to CSIA and landed in Mumbai at 10.50 am.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    රශියන් එයාර්ලයින් එකක් එනවා නේද බන් දිගටම ලන්කාවට.. pership එක තමා ලන්කාවෙන් උන්ගේ ග්‍රවුන්ඩ් හැඩල් කරන්නේ. මට එයාර් ලයින් එක මතකා නැ. උබ ඔය කිව්ව එකක් වෙන්න ඇති..

    ඒ එන්නේ සීසන් එකට මචන්. එහෙ වින්ටර් එනකොට ලංකාවට මොල්ඩිව්ස් වලට යුරෝප් ඉඳලා ෆ්ලයිට් වැහි වැහැලා. සමහර ෆ්ලයිට් පාක් කරලා තියනවා ආයේ ආපු උන් එක්කම යනකන්ම. :D