Subaru_අනතුර

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ඊයේ (30/06/2015) අතුරුගිරියෙදි වෙලා තියෙන්නෙ.. මචන්ලා වාහනේ මොන Engine Capacity, Safety Option තිබ්බත් පරිස්සමින් Drive කරන්නම ඕනේ.. කොල්ලෝ දෙන්නට නිවන් සුව පතමු

    මේ වාහනේ කලින්

    10888891_824863840902431_4075757458909093033_n.jpg


    Accident එකට පස්සේ

    11053102_723545911101116_7094974646158004270_n.jpg


    11665593_723545884434452_5448001643006746355_n.jpg


    11012833_723545834434457_7709489613241635349_n.jpg


    11050669_723546104434430_2340414664356371750_n.jpg


    හිරු NEWS එක

     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජපන් හරි යුරොපියන් හරි ජර්මනියේ ඔටොබාන් එකේ කොලිටියට ලන්කාවේ පාරවල් නැනේ. ඒ නිසා මොන කැපැසිටි ගත්තත් යන්නේ ලන්කාවේ බවනම් මතක තියගන්න ඔනේ. ජීවිතෙන් සමුගත්තු දෙන්නා ගැන දුකයි..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Meke side eka ohoma kohomada ban wadune?
    පැත්තෙන් කවුරුහරි ඇනලා වගේ. බොහොවිට එක්කො මේකම ඩ්‍රිෆ්ට් කරන්න ගිහින් කොහේ හරි ඇනලා.. මට මේ නම්බර් එක හුකක් හුරුයි..
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    කොහොමද බන් පැත්තක් ඔහොම වැදුනේ? මොකෙක්ද වැදිලා තියෙන්නෙ?
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    පව් තමයි බන් බීලා ඉදලා තියෙන්නෙ අනේ මන්දා මේ රටේ එවුන් ගෑනුන්ටයි බොතලේ හින්දයි කොච්චර මැරෙනවාද?
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කොහෙ කට්ටියක්ද බන්.. ගම් පලාත කොහෙද මේ දෙන්නගේ.. :sorry::sorry:

    Athurugiriyema kollo dennek ban...ekkenek awith athurugirye hotel tiyena business karana kenekge baana
    පව් තමයි බන් බීලා ඉදලා තියෙන්නෙ අනේ මන්දා මේ රටේ එවුන් ගෑනුන්ටයි බොතලේ හින්දයි කොච්චර මැරෙනවාද?

    hmmm..pandara 1-2 ta wage accidenta eka wela tiyenne..

     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri


    Athurugiriyema kollo dennek ban...ekkenek awith athurugirye hotel tiyena business karana kenekge baana


    hmmm..pandara 1-2 ta wage accidenta eka wela tiyenne..

    වැඩියෙන්ම මැරෙන්නේ සල්ලි තියන උන් ආතල් ගන්න ගිහින්.. විනිල්ගේ පුතා මතකයිනේ. අපරාදේ ජීවිත.. එක්කො ලන්කාවේ රේස් ට්‍රැක් එකක්වත් දන්න ඔනේ මේ ෆන් ගන්න උන්ට.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    වැඩියෙන්ම මැරෙන්නේ සල්ලි තියන උන් ආතල් ගන්න ගිහින්.. විනිල්ගේ පුතා මතකයිනේ. අපරාදේ ජීවිත.. එක්කො ලන්කාවේ රේස් ට්‍රැක් එකක්වත් දන්න ඔනේ මේ ෆන් ගන්න උන්ට.

    ow ban eka nam atta..me yana widiyata maha raka paraka hadisi gamanak yannat bayai ban..ai godak un bila wahanen piyambanawane...karumetawat awilla wadunoth itin sada ninde thamai:(:(:(
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Niwan suwa pathanawa kollo dennata :( lagadi Subaru sti 11 ekak happila thibba high speed gihin control nathi wela wenna one .. ekanan brand new sti11 ekak :(:(:(:(:(

    11401220_10153504984185229_5958275524893451617_n.jpg


    11666152_10207270841474383_8103905952558855233_n.jpg
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    කොල්ලෝ දෙන්නට නිවන් සුව පතමු.. ඒත් ඉතින් මෙව්වා තමන් විහින් කරගන්න දේවල් නේද? මේවා බලල වත් ඉන්න උන් හැදෙන්න ඕනෙ. දෙමව්පියො වයිෆ් එහෙම ගැන හිතලා.