හොන්ඩා චාටර් බන්. ඉගෙලෙන්න නම් බොයින් හරි එයාර් බස් හරි තමා..kochchara wahana thibbath igillenna honda nea


ස්පීඩ් එක ආතල් උනත් පොඩි
වෙලාවකටනේ බන් හැමෝම පව් කියයි ඒත් ඒවා අහන්න උන් නෑ
කලබලේ අඩුවෙන් ගියා නම් හරි
එහෙම කීවට අපි යයි හිමින්
ow ban.. paara Suppa unama paagenawa ban lellatama... man nam dan habei tikak hemin yanne...
Ubata hithichcha demai matath hithune ban.....වේසිගෙ පුතාල දෙන්න විතරක් මැරුණ එක හොඳයි. පාරෙ යන අනික් මිනිස්සුන්ට ඩැමේජ් වෙන්නෙ නැතුව. මෙහෙම යන එවුං හින්ද අනිත් මිනිස්සුන්ටත් අනතුරු.. ඔහොම යනවද පාරවල් වල..
Ubata hithichcha demai matath hithune ban.....
අන්න හරි මචන්.. මම ඒකයි කිව්වේ මේ නම්බරේ මට හොදට හුරුයි කියලා. මම කල්පනා කලා සුබෘ එකක් තියන ම්ම අදුරන එකෙක්වත් නැ. ඒත් මට නම්බර් එක මීටර්..ado me wahane autolanka eke wikunanna thibuna wage mathakai
කොහෙ කට්ටියක්ද බන්.. ගම් පලාත කොහෙද මේ දෙන්නගේ..![]()
පව්.. තාත්තලා උනාම ඔයිට වඩා හිතන්න ඔනේ. බිලා කරලා යන්න හොද නැ. මම නම් බයට් නෙමෙයි. වගකීමට කවදාවත් බීලා වාහන එලවන්නෙත් නැ. බීපු උන් යන එවල යන්නෙත් නැ. වැඩි උනොත් ටැක්සියකින් ගෙදර යනවා වාහනේ යාලුවෙක්ගේ ගෙදර දාලා කොල්ලො මට කියන්නේ බයට කියලා.මාත් ඔව් ඔව් බයට කියලා ශේප් වෙනවා. මම මලොත් ගැනි වෙන එකෙක් එක්ක යයි. ඒත් ලමයට අප්පෙක් එපැයි.ජින්තුවා;18590099 said:එකෙක් අකුරේගොඩ. අවුරුද්දක පොඩි ළමයෙකුත් ඉන්නව.
පව්.. තාත්තලා උනාම ඔයිට වඩා හිතන්න ඔනේ. බිලා කරලා යන්න හොද නැ. මම නම් බයට් නෙමෙයි. වගකීමට කවදාවත් බීලා වාහන එලවන්නෙත් නැ. බීපු උන් යන එවල යන්නෙත් නැ. වැඩි උනොත් ටැක්සියකින් ගෙදර යනවා වාහනේ යාලුවෙක්ගේ ගෙදර දාලා කොල්ලො මට කියන්නේ බයට කියලා.මාත් ඔව් ඔව් බයට කියලා ශේප් වෙනවා. මම මලොත් ගැනි වෙන එකෙක් එක්ක යයි. ඒත් ලමයට අප්පෙක් එපැයි.



අහක යන මනිස්සුන්ටත්, මුංගෙ වැඩ හින්ද ජීවිතෙන් වන්දි ගෙවන්ඩ වෙනව..
මටනං කියන්ඩ තියෙන්නෙ අපායට ගිහින් ගූ කාපිය කියල තමා
