Subaru_අනතුර

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    9+9=18, 1+8 = 9
    එහෙම ගනන් හදන්නේ ගනන් ක්ලාස් එකේදි මචන්, මමත් දවසක් වාහනයක් ගන්න ගිහින් ඔහොම හදපුවහම බ්‍රොකර් තෙමේ එය එසේ නොවන බව පැවසුවා. මා සිතුවේ උගේ කපටිකමක් කියා, නමුත් තව දෙතුන් දෙනෙකුත් එලෙසයි කීවා.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචන් උබලා වාහනවල අන්ක තහඩුවේ අන්ක ගැන හිතනවද...එකතුව 9 වෙන්න හොද නැද්ද..මේ වන්ඩියෙත් 9 ඉලක්කම් දෙකයි අන්තිමට ඒ ටිකේ එකතුවත් 9මයි..9 නපුරුයිලුනේ:sorry::sorry::sorry:


    නපුරු කම නොවෙයි යකෝ ගොන් කම. අපිනම් ඩෝප් එක දැම්මම එක්කෝ වාහන පදින්නේ නැහැ. නැත්නම් සාමාන්‍ය යන විදිහටත් වඩා හෙමින් යන්නේ.
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    වේසිගෙ පුතාල දෙන්න විතරක් මැරුණ එක හොඳයි. පාරෙ යන අනික් මිනිස්සුන්ට ඩැමේජ් වෙන්නෙ නැතුව. මෙහෙම යන එවුං හින්ද අනිත් මිනිස්සුන්ටත් අනතුරු.. ඔහොම යනවද පාරවල් වල..

    අහක යන මනිස්සුන්ටත්, මුංගෙ වැඩ හින්ද ජීවිතෙන් වන්දි ගෙවන්ඩ වෙනව..


    රේස් උන කියන්නෙ ඕකට තමයි.සල්ලි තියනවට කාර් අරගෙන උපරිමේටම ටියුන් කරනව,තව ටර්බෝ කියයි බූස්ට් කියයි.මුන් ඕව දාල යන්නෙ මිනිස්සු යන පාරවල් වල.නිකන් හරි හිතපන් ඔය වැදිල්ල ත්‍රී වීල් එකක වැදුන නම් ලිස්සල ගිහින් කොහොමද.ඉවරනෙ ඒකෙත් යන උන්.සල්ලි තියන කාලකන්නි.

    රේස් උන තියේ නම් ගැලපෙන ට්‍රැක් එකක යන එක තමා හොදම වැඩේ.


    agree ! - think what would have happened if somebody else was hit by this idiot ?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කොහෙ කට්ටියක්ද බන්.. ගම් පලාත කොහෙද මේ දෙන්නගේ.. :sorry::sorry:

    අතුරුගිරියෙ බන්. එක කොල්ලෙක්ව මම අඩුරනව. පිස්සු හැදෙනවා බන් උ මලා කියලා තිතන්කොටත්:(
     

    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    පව්.. තාත්තලා උනාම ඔයිට වඩා හිතන්න ඔනේ. බිලා කරලා යන්න හොද නැ. මම නම් බයට් නෙමෙයි. වගකීමට කවදාවත් බීලා වාහන එලවන්නෙත් නැ. බීපු උන් යන එවල යන්නෙත් නැ. වැඩි උනොත් ටැක්සියකින් ගෙදර යනවා වාහනේ යාලුවෙක්ගේ ගෙදර දාලා කොල්ලො මට කියන්නේ බයට කියලා.මාත් ඔව් ඔව් බයට කියලා ශේප් වෙනවා. මම මලොත් ගැනි වෙන එකෙක් එක්ක යයි. ඒත් ලමයට අප්පෙක් එපැයි.
    :yes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අපේ ඉස්කෝලේ කොල්ලෝ දෙන්නෙක් මචන්
    sad-cute-puppy-smiley-emoticon.gif
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ගෙවල් වල හරි ඔෆිස් එකේ හරි කයිය ගගහ ඉදාලා වෙලාව නාස්ති කරලා පාරට බැස්සම තමයි හැම එකාටම යන්න හදිස්සිය .ඔය ලොකු ලොකු වාහන වල යන එවුන් හිතන් ඉන්නේ උන් විතරයි පාරේ යන්නේ කියල. පුදුම හදිස්සියක් තියෙන්නේ. දුර යනකොට මම දැකල තියෙනවා සමහර එවුන් හෙඩ් ලයිට් ගහගෙන හොන් ගහගෙන අනික් වාහන පේව්මන්ට් එකට තල්ලු කරලා ඉස්සර කරලා ගිහිල්ල ඉස්සරහ තියෙන තැඹිලි ලෑල්ලෙන් තැබිලි බොනවා.