සුනාමි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය ලස්සනට සරත් n සිල්වාත් ඉන්නේ උපාසකයා වගේ. කලින් මහින්ද සුනාමි සල්ලි හොරකන් කරා මම ඒ සිද්දිය යට ගැහැව්වා මට සමාවෙන්න කියලා කිව්වා දැන් මුකුත් මතක නෑ වගේ ඉන්නේ. නොදකින් බන් මේවගේ උණහපුලුවෝ. හොරු සමග හෙළුවෙන් :lol::lol::lol::lol:

    DSC0260.jpg


    DSC0243.jpg


    11694021_832871026803734_4781554192419088300_n.jpg
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අපෝ ඔව් අද කාලේ හාමුදුරුවෝ මේ දේශපාලනේ නිසා දෙකට බෙදිලා. කඩේ යනවා හොල්සේල්. :no:

    තොටත් දේශපාලනය අස්සෙ හාමුදුරුවන්ට මඩක් ගහන්න තියෙන්වනන් ඊට වැඩිය දෙයක් නෑ..:growl: