ස්කර්වී

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ස්කර්වී දෙයියන්ගේ ගේ ඉංග්‍රීසි දැනුම ඉතා ඉහලයි. මන් දෙයියන්ගේ චැනල් එකේ Videos බැලුව. වලතර දෙයියන්ට බැරිද අපිට අනුකම්පා කරලා ඉංග්‍රීසි පන්තියක් තියන්න.

iStock_000018699404XSmall-331x250.jpg

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
අනේ මන්දා බන්! මුලින්ම අර ඉංග්‍රීසි කතාකර ගන්න බැරි දේශපලක සු*තලා කිහිප දෙනාට ඉංග්‍රීසි උගන්නලා ඉන්න ඕනේ..........!:yes:
ඕකුන් තමයි පිටරටවල ගිහින් කඩ්ඩ බැරුව අපෙත් රෙදි ගලවලා එන්නේ..........!!!!:lol::lol:

උන්ට කලින් අපි ඉගනගමුකෝ. කවුද අර විමල් වීරවංශය ද ? :lol::lol:
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ස්කර්වී දෙයියන්ගේ ගේ ඉංග්‍රීසි දැනුම ඉතා ඉහලයි. මන් දෙයියන්ගේ චැනල් එකේ Videos බැලුව. වලතර දෙයියන්ට බැරිද අපිට අනුකම්පා කරලා ඉංග්‍රීසි පන්තියක් තියන්න.

    iStock_000018699404XSmall-331x250.jpg

    :lol: උඹේ අ***ට කියලා ඕකා පටන් ගනී බන්... :rofl:බඩ සුද්ද වෙන්න දෙයි...
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    උන්ට කලින් අපි ඉගනගමුකෝ. කවුද අර විමල් වීරවංශය ද ? :lol::lol:
    ඔව් බන්! තව රැලක්ම ඉන්නවා........!!:yes:

    වීරවංසයා ඉතින් මහරැජිනගෙත් පු*ට පයින් ගහන සයිස් එකේ අධිරාජ්‍යය විරෝධියෙක් නෙවැ!!!!!!!!!!!!!!!:lol::lol:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උන්ට කලින් අපි ඉගනගමුකෝ. කවුද අර විමල් වීරවංශය ද ? :lol::lol:

    නෑ බන් හිටපු සෞඛ්‍ය ඇමති මයිත්‍රීපාල සිරිසේන..

    මිනිහ කඩ්ඩ බැරුව ඇඹරෙනව අජූතයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ස්කර්වී දෙයියන්ගේ ගේ ඉංග්‍රීසි දැනුම ඉතා ඉහලයි. මන් දෙයියන්ගේ චැනල් එකේ Videos බැලුව. වලතර දෙයියන්ට බැරිද අපිට අනුකම්පා කරලා ඉංග්‍රීසි පන්තියක් තියන්න.

    iStock_000018699404XSmall-331x250.jpg

    හොඳ අදහසක්! උඹ දැනට නොදන්නා මොනාහරි කුණු හරප එහෙම තියනවා නං පංතිය මැද්දෙදි උඹට ඒ ටික ඉංග්‍රීසි වලට කලින් ඉගෙන ගන්න පුළුවන් වෙයී!
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    හොඳ අදහසක්! උඹ දැනට නොදන්නා මොනාහරි කුණු හරප එහෙම තියනවා නං පංතිය මැද්දෙදි උඹට ඒ ටික ඉංග්‍රීසි වලට කලින් ඉගෙන ගන්න පුළුවන් වෙයී!

    :yes::yes::yes::yes: