


අනේ මන්දා බන්! මුලින්ම අර ඉංග්‍රීසි කතාකර ගන්න බැරි දේශපලක සු*තලා කිහිප දෙනාට ඉංග්‍රීසි උගන්නලා ඉන්න ඕනේ..........!
ඕකුන් තමයි පිටරටවල ගිහින් කඩ්ඩ බැරුව අපෙත් රෙදි ගලවලා එන්නේ..........!!!!


ස්කර්වී දෙයියන්ගේ ගේ ඉංග්‍රීසි දැනුම ඉතා ඉහලයි. මන් දෙයියන්ගේ චැනල් එකේ Videos බැලුව. වලතර දෙයියන්ට බැරිද අපිට අනුකම්පා කරලා ඉංග්‍රීසි පන්තියක් තියන්න.
![]()
උඹේ අ***ට කියලා ඕකා පටන් ගනී බන්...
බඩ සුද්ද වෙන්න දෙයි...උන්ට කලින් අපි ඉගනගමුකෝ. කවුද අර විමල් වීරවංශය ද ?![]()



උන්ට කලින් අපි ඉගනගමුකෝ. කවුද අර විමල් වීරවංශය ද ?![]()
නෑ බන් හිටපු සෞඛ්‍ය ඇමති මයිත්රීපාල සිරිසේන..
මිනිහ කඩ්ඩ බැරුව ඇඹරෙනව අජූතයි
ponsiyo form karana epa gono...
cls ehekata pala english bari nam
play wenne na
ස්කර්වී දෙයියන්ගේ ගේ ඉංග්‍රීසි දැනුම ඉතා ඉහලයි. මන් දෙයියන්ගේ චැනල් එකේ Videos බැලුව. වලතර දෙයියන්ට බැරිද අපිට අනුකම්පා කරලා ඉංග්‍රීසි පන්තියක් තියන්න.
![]()
උඹලගේ මෙතතා පාල ට නරකද ක්ලාස් එකක් දැම්මොත්
කඩුව අන්තිමයි නේද බන් ?
හොඳ අදහසක්! උඹ දැනට නොදන්නා මොනාහරි කුණු හරප එහෙම තියනවා නං පංතිය මැද්දෙදි උඹට ඒ ටික ඉංග්‍රීසි වලට කලින් ඉගෙන ගන්න පුළුවන් වෙයී!



