Lenovo d1 Android Player එකේ Home Screen customization කරන්නෙ කොහොමද ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    159
    171
    43
    Lenovo d1 Android car player එකේ Home screen එකේ තියෙන Icon අයින් කරලා අපිට කැමති Apps දාගන්න බැරිද ? (Customization)
    උදා : Phone ඇප් එක අයින් කරලා ඒක වෙනුවට Video ඇප් දාගන්න .

    Drag & drop කරලා බැලුවා . හරි ගියේ නෑ .
    lenovo-d1.png