මොකද්ද බන් උඹේ අවතාරේ ලියලා තියෙන හරුපේ තේරුම?

ඒක මචන් ඇමෙරිකානු වෙශේෂ කාර්ය බලකායෙ ලාන්චනය...ඕක ලතින් වචනයක්, තේරුම තමයි "විපතින් ගලවා ගනිමු" කියන එක...![]()