2015 Jul 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මොකද්ද බන් උඹේ අවතාරේ ලියලා තියෙන හරුපේ තේරුම?

ඒක මචන් ඇමෙරිකානු වෙශේෂ කාර්ය බලකායෙ ලාන්චනය...ඕක ලතින් වචනයක්, තේරුම තමයි "විපතින් ගලවා ගනිමු" කියන එක... ;)
 
tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඒක මචන් ඇමෙරිකානු වෙශේෂ කාර්ය බලකායෙ ලාන්චනය...ඕක ලතින් වචනයක්, තේරුම තමයි "විපතින් ගලවා ගනිමු" කියන එක... ;)

    ඉතින් ඇයි බන් ඇමරිකාවේ උන් ලතින් වචනයක් යූස් කරේ ඹ්කට?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් ඇයි බන් ඇමරිකාවේ උන් ලතින් වචනයක් යූස් කරේ ඹ්කට?

    125jfv9.jpg
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඔබෙ දෙතොලේ මොළකැටි බව
    නාඳුනන ලෙසින්
    නා දළු වැඩි සුමුදු වෙතැයි කියමිද කෙලෙසින්
    :love: :love: :love: