සින්දුවක් ලබා දුන මැනවි..
Gypsis - වීරියෙන් සොයා..
පෝය දවසේ ඉල්ලන එක හරිද මන්ද..

හා හා එක තමයි මාත් බැලුවේ!!අද කට්ටිය හරි අඩුයි වගේනේ.. සිල් අරගෙන වෙන්න ඇති.
සින්දුවක් ලබා දුන මැනවි..
Gypsis - වීරියෙන් සොයා..
පෝය දවසේ ඉල්ලන එක හරිද මන්ද..
අද කට්ටිය හරි අඩුයි වගේනේ.. සිල් අරගෙන වෙන්න ඇති.

ඇයි මේක live නෙමෙයි ද කරනනේ මාත් දැන් තමයි join වුනේ !!ෂෝ එකක් කරනවද මචෝ?
ඇයි මේක live නෙමෙයි ද කරනනේ මාත් දැන් තමයි join වුනේ !!

කොල්ලට ඒ කාලේ කෙල්ලො වහ වැටිලා වගේ![]()
ඕකේ අනිත් පැත්ත උනේ.මම වහ වැටුන කෙල්ල මටත් කැමතියි කියල හිතාගෙන උන්න කාලයක් තිබුනා.එයත් ඉතින් ඇස් කොණෙන් බලනවයි තව පොඩි පොඩි ඉඟි එහෙමත් දුන්න (මට එහෙම පෙනුනද දන්නෙත් නෑ).පස්සේ බැලුවම එයාට වෙන කෙනෙක් හිටියා.ඒ කාලේ ඔය සින්දුව තමා ආසම සින්දුව වෙලා තිබුනෙ... 
උබත් වහ වැටුනද...![]()

Math awa!
ada kattiya adu mokada...

/Poyatane hamoma gedara inne..