2015 Jul 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    සින්දුවක් ලබා දුන මැනවි..
    Gypsis - වීරියෙන් සොයා..


    පෝය දවසේ ඉල්ලන එක හරිද මන්ද..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කොල්ලට ඒ කාලේ කෙල්ලො වහ වැටිලා වගේ ;)

    :D ඕකේ අනිත් පැත්ත උනේ.මම වහ වැටුන කෙල්ල මටත් කැමතියි කියල හිතාගෙන උන්න කාලයක් තිබුනා.එයත් ඉතින් ඇස් කොණෙන් බලනවයි තව පොඩි පොඩි ඉඟි එහෙමත් දුන්න (මට එහෙම පෙනුනද දන්නෙත් නෑ).පස්සේ බැලුවම එයාට වෙන කෙනෙක් හිටියා.ඒ කාලේ ඔය සින්දුව තමා ආසම සින්දුව වෙලා තිබුනෙ... :)