✈✈ Aviation ✈✈

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    speed madi na bn..oya lankawedi lassanata takeoff kare..wena seen ekak wenna athi

    ගොඩක් a380 TOR කරනවා වගේ ..මේකට හේතුව ස්පීඩ් එක මදි වීමද ?


    ane manda..na wage neda..comments wala kawruth ehema kiyala thibbe na

    ඔව් නෙහ් ? හෙන ගහනවා වගේ නවත්තන්නේ :shocked:

    warning ekak enna athi

    oya test ekak-lu! awulak neweyi!:D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Emirates launches first A380 service into Dusseldorf & celebrates its 5 year anniversary in Prague with a special one-off A380 service


    11052496_729920987117653_5996735992160479260_n.jpg



    11698388_729920960450989_2118743958067463018_n.jpg
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ගොඩක් a380 TOR කරනවා වගේ ..මේකට හේතුව ස්පීඩ් එක මදි වීමද ?




    මචෝ ඔය 380 ඔටෝ බ්රේක් චෙක් එක.. 80 නොට්ස් වලට පස්සේ, වී1 (නෝ රිටන් ස්පීඩ්) වලට කලින් ත්රෝටල් එක පස්සට ගත්තොත් බ්රේක් එන්ගේජ් වෙනවා ඔටෝමැටිකලි
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මචෝ ඔය 380 ඔටෝ බ්රේක් චෙක් එක.. 80 නොට්ස් වලට පස්සේ, වී1 (නෝ රිටන් ස්පීඩ්) වලට කලින් ත්රෝටල් එක පස්සට ගත්තොත් බ්රේක් එන්ගේජ් වෙනවා ඔටෝමැටිකලි
    No return speed eka v2 neda bn:confused:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    No return speed eka v2 neda bn:confused:

    වී 1, වී ආර් (රොටේට්), වී 2, පොසිටිව් ක්ලයිම්බ්

    වී 1 එකට නෝ රිටර්න් නැත්නම් ඩිසිෂන් ස්පීඩ්. වී 2 එකේදී ක්ලයිම්බින්ග් පටන් අරන් ඉවරයි
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔය ඔක්කොම බෝයින්ග්, එයාර් බස් උන් උන්ගේ ෆොර්මැට් වලට කියන ඒවා බන්..

    හරියට කට්ටිය ත්රෝටල් කියනවා අනිත් උන් ත්රස්ට් කියනවා, කට්ටියක් පොසිටිව් රේට් අනිත් උන් පොසිටිව් ක්ලයිම්බ් :D:D ලොල්
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    වී 1, වී ආර් (රොටේට්), වී 2, පොසිටිව් ක්ලයිම්බ්

    වී 1 එකට නෝ රිටර්න් නැත්නම් ඩිසිෂන් ස්පීඩ්

    Ah hari machan..dan mathak una.speed achieve karana piliwela gaththoth v1<vr<v2 da?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    www.liveatc.net/search/?icao=cmb

    මාත් මේකෙන් අහන්න ට්‍රයි කළා, මේකෙ මොකක්ද බං Stream දෙකක් තියෙන්නේ? Tower and Control කියල? තව දෙයක්, මේක ඇත්තටම Live ද යන්නේ බං?
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    www.liveatc.net/search/?icao=cmb

    මාත් මේකෙන් අහන්න ට්‍රයි කළා, මේකෙ මොකක්ද බං Stream දෙකක් තියෙන්නේ? Tower and Control කියල? තව දෙයක්, මේක ඇත්තටම Live ද යන්නේ බං?

    Control eka thamayi mchan lankawe airspace eke yana hama flight ekama control karanne..meheta land karana ewa control eken colombo director ekata baradenawa..ita passe director eken tower ekata denawa..takeoff karana ewath ehemai tower>director>control

    Oke tower kiyala thiynne director eka(mistake ekak)..ow machan live..5seconds delay ekak athi server ekata upload wela apita download wenna yana time eka
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    colombo Control ekan samahara flights walata contact colombo on cpdsc........
    kiyanne mokadda ?
    No idea machan..google karahama mehema awa


    Critical Power Distribution System
    Mainly used in large air traffic control facilities as a means of providing uninterrupted power to critical air traffic control equipment.