ow ban meka athama tiger kenak wage penne isarahin baluwama![]()
ow bn...patta
ow ban meka athama tiger kenak wage penne isarahin baluwama![]()
speed madi na bn..oya lankawedi lassanata takeoff kare..wena seen ekak wenna athi
ගොඩක් a380 TOR කරනවා වගේ ..මේකට හේතුව ස්පීඩ් එක මදි වීමද ?
ane manda..na wage neda..comments wala kawruth ehema kiyala thibbe na
ඔව් නෙහ් ? හෙන ගහනවා වගේ නවත්තන්නේ![]()
warning ekak enna athi

ගොඩක් a380 TOR කරනවා වගේ ..මේකට හේතුව ස්පීඩ් එක මදි වීමද ?
No return speed eka v2 neda bnමචෝ ඔය 380 ඔටෝ බ්රේක් චෙක් එක.. 80 නොට්ස් වලට පස්සේ, වී1 (නෝ රිටන් ස්පීඩ්) වලට කලින් ත්රෝටල් එක පස්සට ගත්තොත් බ්රේක් එන්ගේජ් වෙනවා ඔටෝමැටිකලි

No return speed eka v2 neda bn![]()

ලොල්වී 1, වී ආර් (රොටේට්), වී 2, පොසිටිව් ක්ලයිම්බ්
වී 1 එකට නෝ රිටර්න් නැත්නම් ඩිසිෂන් ස්පීඩ්
Ah hari machan..dan mathak una.speed achieve karana piliwela gaththoth v1<vr<v2 da?



www.liveatc.net/search/?icao=cmb
මාත් මේකෙන් අහන්න ට්රයි කළා, මේකෙ මොකක්ද බං Stream දෙකක් තියෙන්නේ? Tower and Control කියල? තව දෙයක්, මේක ඇත්තටම Live ද යන්නේ බං?
Mewa purudu athi neda sim eke inna nisa![]()


No idea machan..google karahama mehema awacolombo Control ekan samahara flights walata contact colombo on cpdsc........
kiyanne mokadda ?
oka ahilama epa wela ban tiyenne...![]()


No idea machan..google karahama mehema awa
Critical Power Distribution System
Mainly used in large air traffic control facilities as a means of providing uninterrupted power to critical air traffic control equipment.





Air traffic karana kawrutk elakiri eke na wage neda?hitiyanm mara watinawa![]()

Aththatama a380 ekak takeoff/land krnna puluwan athi n eda![]()



