මචං මට මගෙ Driving Licence එකේ තියන photo එක වෙනස් කරගන්න ඕන. ඒක කරගන්නෙ කොහොමද? දැන් තියන photo එක ටිකක් මූණ අවුල් වගේ :oo:. මේක එක් දින සේවා කරන්න බැරිද? :dull: