යුරාජ් මහතාට ලේලන්ඩ් එපා වෙලා..
ලගදීම ටාටා එකක් ගන්නවා කියලා කිව්වා![]()

මචන් මහේෂ් වොයිස් ලෙවල් එක සින්දුවලට වඩා ගොඩක් අඩුවෙන් යන්නේ...![]()


මොකද හිනා වෙන්නෙ![]()


යකෝ බලං යද්දි ටොමා නේද එළකිරියේ අබිලිං![]()
![]()
![]()

හා...හරී. එහෙනම් දැන් සුද්ද කරපන්. නැත්නම් service එකකට ගිහින් high pressure වතුර පාරක් අල්ලලා හුලන් පාරක් අල්ලලා තිය ගනින් ලබන සතියේ අහන්න![]()


මටත් ඕකම උනා
පස්සේ මේ ගහ දාගත්තා![]()
අපි සේව් කරලා තියා ගන්නෑ නෙ බං. 
ඕකේ වටිනාකම දන්නේ මං විතරයි ඉතිං...පරණ එක කොහොම හරි හොයා ගනිං බං. මේක නම් කිසි ගතියක් නෑ
![]()

යුරාජ් මහතාට ලේලන්ඩ් එපා වෙලා..
ලගදීම ටාටා එකක් ගන්නවා කියලා කිව්වා![]()




ඕකේ වටිනාකම දන්නේ මං විතරයි ඉතිං...![]()

සෑහෙන්න කවි ලියලා ලියලා හම්බ උන සම්මානෙ..

ෆෝල්ට්ස් නෙවෙයි කුකුලෝ ඔප්ෂන්ස් ඔප්ෂන්ස්![]()

