2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි..
    නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි..
    මේ ඇරඹුමයි මාවත බෝ දුරයි..
    නුවණින් අවදියෙන් යායුතු බව දනියි..//

    මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
    මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
    සිත සවි නොබිඳ එමඟ ගෙවා දිරි වඩා..
    ජයබිම දකිමි අදිටනින්..

    ආ මඟ කෙටියි...

    සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
    සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
    නුවණැස නොහැර බලන මිතු සිත හඳුනා..
    තරණය කරමි මඟ සොඳින්..

    ආ මඟ කෙටියි...

    ගායනය: දමයන්ති ජයසූරිය / නුවන් නයනජිත් කුමාර
    පද රචනය : කුලරත්න ආරියවංශ
    සංගීතය : රෝහණ වීරසිංහ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
    මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
    සිත සවි නොබිඳ එමඟ ගෙවා දිරි වඩා..
    ජයබිම දකිමි අදිටනින්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
    සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
    නුවණැස නොහැර බලන මිතු සිත හඳුනා..
    තරණය කරමි මඟ සොඳින්..


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි..
    නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි..
    මේ ඇරඹුමයි මාවත බෝ දුරයි..
    නුවණින් අවදියෙන් යායුතු බව දනියි.
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
    මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
    සිත සවි නොබිඳ එමඟ ගෙවා දිරි වඩා..
    ජයබිම දකිමි අදිටනින්..

    රත්තරන්ගෙන් Cruiser එක ඉල්ලා ගනින් ඔච්චර දුක් විදින්න ඕන නෑ. 4WD ඕන් කලා ගියා :):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න ඔන්ඩා මහේස්ගේ ශෝ එක ඉවර වෙනකං ඇහුවා.. පුලුවං තරමිං සප් එක දුන්නා..
    ඊලග සතියේ නැවත හමුවෙමු...
    සුභ රාත්‍රියක් හැමෝටම
    :)