*-*-*-*-* Game Over ඉන්දික!! *-*-*-*-*

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    ඉන්දික සොන්නයා නම බොරුව කරනවද දන්නෙ නෑ. හැබැයි අර විද්ය්‍යාකුලපතියා නම මහම මහ හරකෙක්.

    යකෝ ඉන්දිකයාට බැරි උනා කියලා ඌ කොහොමද කියන්නෙ අධිමානසික බලය තියන එවුන් නෑ කියලා..

    එහෙම බැලුවොත් යකෝ බුදුධහමත් බොරුවක් වෙනවනෙ. ඇයි සමත භාවනාව වඩලා ද්ය්‍යාන ලබන්න බැරිද?

    ඔය බුරුමෙ එහෙම ඉන්නෙ levitate වෙන්න පුලුවන් හාමුදුරුවෝ. Discovery documentary එකක් ගියා පොරක් ගිහින් ඔය හාමුදුරුවෝ කෙනෙක් කරන්නෙ බොරුද ඇත්තද කියලා හොයන්න ඌට බැරි උනා බොරු කියලා ඔප්පු කරන්න. YouTUbe link එක හම්බවුනොත් දාන්නම්.

    අපි මේ ලෝකෙ නොදන්න දේවල් කොච්චර තියනවද. විද්යාවෙන් හැමදේම ඔප්පු කරන්න බැහැ.

    තව කවුරුහරි වැඩි විස්තර දන්නවනම්, please share. මම කියලා තියන දේවල් වැරදිනම් කරුනාකර නිවැරදි කරන්න..
    මචං උම නිවැරදියි එකෙන්ම. ඔය ඉන්දිකයානම් පට්ට කෙබර අදිනවා තමයි.ඒක අවිවාදයෙන්ම පිලිගන්නවා මගේ පුද්ගලික අත්දැකීමුත් එක්ක.හැබැයි අධිමානසික හැකියාව කියන එක නෑ කියල කියන කුලපතියනම් අමු මැට්ටෙක් තමයි.ඌ කියන විදියට ඇස කන දිව නාසය සම කියන සංවේදී ඉන්ද්‍රියන්ට හසුවෙන දේවල් විතරයි තියෙන්න පුලුවන්.ඒක භෞතික වාදී අන්ද විශ්වාසයක්.හොදම උදාහරණයක් තමයි ඔය උඹ දාල තියෙන වීඩියෝ එකත්.ඒ වගේම එඩ්ගාකේසි කියන තැනැත්තාත් අධිමානසික හැකියාවන් පාවිච්චි කරල රෝගිීන් සුවපත් කලා කියල මම අහල තියෙනවා.ලංකාවෙත් ඕන තරම් හාමුදුරැවරැ ඉන්නවා ඒ හැකියාව තියෙන.නමුත් උන්නාන්සෙලා ඒවා ප්‍රසිද්ධ කරන්නෙ නෑ. ඒක යෝගාවචරයන්වහන්සේලාගේ හැටි.
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0

    උබ වගේ සොන්නයො ඉන්නකන් ඉන්දික වගේ හොරු බිහි වෙන එක අහන්න දෙයක්ද. :dull: තොපිලට කිසිම තාර්කික බුද්ධියක් නෑ. levitate කරන්න පුළුවන් අය නෑ. ඔය Documentary සේරම බොරු(Illusion). ගොන් හරකා කාපන් බත් නෙමෙයි තණකොළ. බුද්ධහගම බොරු කියන්න එපා. උබට එහෙම කියන්න අයිතියක් නෑ. මොකද උබ බුදුහාමුදුරුවො ඇස් දෙකෙන් දැක්කද ? :P
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ම්ම්ම්.. ඉන්දිකයා හොරෙක් උනාට අධිමානසික බල තියෙන මිනිස්සු නෑ කියල පිලිගන්නත් අමාරුයි.. :yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    විද්ය්‍යාකුලපතියා buddagama boru karanna hadana ekek. Hiru karaya karanne budu dahama wanasana eka.Balapan
    විද්ය්‍යාකුලපතියා nethi thenak naa hiru eke. sawrnawahiniyath ara dewala karayek ussala thibba mathakada. uth buddagama wanasana ekek.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබ වගේ සොන්නයො ඉන්නකන් ඉන්දික වගේ හොරු බිහි වෙන එක අහන්න දෙයක්ද. :dull: තොපිලට කිසිම තාර්කික බුද්ධියක් නෑ. levitate කරන්න පුළුවන් අය නෑ. ඔය Documentary සේරම බොරු(Illusion). ගොන් හරකා කාපන් බත් නෙමෙයි තණකොළ. බුද්ධහගම බොරු කියන්න එපා. උබට එහෙම කියන්න අයිතියක් නෑ. මොකද උබ බුදුහාමුදුරුවො ඇස් දෙකෙන් දැක්කද ? :P

    තවත් කුඩ්ඩෙක්, තෝ දන්න levitate. පුකෙ ඇගිල්ල ගහගෙන පහට ගැනපන් එතකොට levitate වෙයි..

    දන්න දෙයක් ගැන තර්ක කරපන්, කරුනු දැනගෙන කතා කරපන් හුජ්ජ කොල්ලෙක් වගේ දෙකෙ පන්තියෙ ගොන් jokes දාන්නෙ නැතුව.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරසේ කතාව නම් ඇත්තද බොරුද දන්නේ නැහැ එත් මෙතැනදී ඉන්දික තොටවත්ත කියන කතාව නම් ඇත්ත.
    සිරසෙ දී බුග් ගාල කියනව තියන ටික......
    විද්‍යාකුලපති කිව්වම බවුන් වඩන්න ඕන කියනවා...:rofl:

    ලොල් සහගතයි!
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    තවත් කුඩ්ඩෙක්, තෝ දන්න levitate. පුකෙ ඇගිල්ල ගහගෙන පහට ගැනපන් එතකොට levitate වෙයි..

    දන්න දෙයක් ගැන තර්ක කරපන්, කරුනු දැනගෙන කතා කරපන් හුජ්ජ කොල්ලෙක් වගේ දෙකෙ පන්තියෙ ගොන් jokes දාන්නෙ නැතුව.

    ලොල්ලා.. :rofl: රෙප් කපලා. උබල ‍වගේ සොන්නයොන්ට දෙයක් පැහැදිලි කරලා දෙන්න බෑ. තේරුම් ගන්න තරම් ශක්තියක් නෑ නේ. මොකෝ කන්නේ තණකොළනේ. :dull:
     
    • Like
    Reactions: other guy

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ලොල්ලා.. :rofl: රෙප් කපලා. උබල ‍වගේ සොන්නයොන්ට දෙයක් පැහැදිලි කරලා දෙන්න බෑ. තේරුම් ගන්න තරම් ශක්තියක් නෑ නේ. මොකෝ කන්නේ තණකොළනේ. :dull:

    රෙප් කැපුවේ නම දාලා සොන්නයෝ තොපිලා වගේ හොරෙන් වැඩ නෑ.. මොකද්ද උබේ පැහැදිලි කිරීම? තේරුම් ගන්න බැරි උබටද මටද?

    තර්ක කරනවානම් වරෙන් මිනිහෙක් වගේ පකයෙක් වගේ කියවන්නෙ නැතුව.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කවුද බන් මේ පොට්ට උත්ටව විස්වාස කරන්නේ ...! මට පෙන්නන්ඩ බරු උට්ටිගේපුතෙක් මු :angry::angry:
    අධි මානසික බලයක් තියනවනම් පෙනීම ලබා ගනින්කෝ එක ඇහැකට හරි කමක් නෑ :angry::angry:

    කෙනෙක්ගේ දුර්වලතාවයකට ඔහොම අපහාස කරන්න එපා බන්. :no:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ඉන්දික සොන්නයා නම බොරුව කරනවද දන්නෙ නෑ. හැබැයි අර විද්ය්‍යාකුලපතියා නම මහම මහ හරකෙක්.

    යකෝ ඉන්දිකයාට බැරි උනා කියලා ඌ කොහොමද කියන්නෙ අධිමානසික බලය තියන එවුන් නෑ කියලා..

    එහෙම බැලුවොත් යකෝ බුදුධහමත් බොරුවක් වෙනවනෙ. ඇයි සමත භාවනාව වඩලා ද්ය්‍යාන ලබන්න බැරිද?

    ඔය බුරුමෙ එහෙම ඉන්නෙ levitate වෙන්න පුලුවන් හාමුදුරුවෝ. Discovery documentary එකක් ගියා පොරක් ගිහින් ඔය හාමුදුරුවෝ කෙනෙක් කරන්නෙ බොරුද ඇත්තද කියලා හොයන්න ඌට බැරි උනා බොරු කියලා ඔප්පු කරන්න. YouTUbe link එක හම්බවුනොත් දාන්නම්.

    අපි මේ ලෝකෙ නොදන්න දේවල් කොච්චර තියනවද. විද්යාවෙන් හැමදේම ඔප්පු කරන්න බැහැ.

    තව කවුරුහරි වැඩි විස්තර දන්නවනම්, please share. මම කියලා තියන දේවල් වැරදිනම් කරුනාකර නිවැරදි කරන්න..

    මචං උම නිවැරදියි එකෙන්ම. ඔය ඉන්දිකයානම් පට්ට කෙබර අදිනවා තමයි.ඒක අවිවාදයෙන්ම පිලිගන්නවා මගේ පුද්ගලික අත්දැකීමුත් එක්ක.හැබැයි අධිමානසික හැකියාව කියන එක නෑ කියල කියන කුලපතියනම් අමු මැට්ටෙක් තමයි.ඌ කියන විදියට ඇස කන දිව නාසය සම කියන සංවේදී ඉන්ද්‍රියන්ට හසුවෙන දේවල් විතරයි තියෙන්න පුලුවන්.ඒක භෞතික වාදී අන්ද විශ්වාසයක්.හොදම උදාහරණයක් තමයි ඔය උඹ දාල තියෙන වීඩියෝ එකත්.ඒ වගේම එඩ්ගාකේසි කියන තැනැත්තාත් අධිමානසික හැකියාවන් පාවිච්චි කරල රෝගිීන් සුවපත් කලා කියල මම අහල තියෙනවා.ලංකාවෙත් ඕන තරම් හාමුදුරැවරැ ඉන්නවා ඒ හැකියාව තියෙන.නමුත් උන්නාන්සෙලා ඒවා ප්‍රසිද්ධ කරන්නෙ නෑ. ඒක යෝගාවචරයන්වහන්සේලාගේ හැටි.

    මචන් මෙතන විද්‍යාකුලපති බුද්ධාගමට හරි ඒ ගැන හරි කියලා නැහැ නේ. භාවනා කරල එහෙම ධ්‍යානයක් ලබා ගන්න පුලුවන් කියලා මාත විස්වාස කරනවා ඒත මචන් මෙහෙම පබ්ලිකලි කියන්නවා නම් මහා ලොකුවට පුලුවන් කියල ඇයි අර කියන අභියෝගය බාර ගන්න බැරි. මුගෙ තියන කැරි කමට තමයි අභියෝගය බාර ගන්නවද කියලා ඇහුවම කොහෙවත් තියන බුද්ධාගම එතනට ඇදලා අරගත්තෙ එහෙම වුනාම කවුරු හරි තර්ක කරන්න ගියොත් බලාගෙන ඉන්න එකාට තේරෙන්නෙ තර්ක කරන්න යන කෙනා බුද්දාගම බොරු කරන්න හදනවා කියලා. අනිත් අය ගැන නම් දන්නේ හැබැයි මේ ඉන්දිකයා කියන්නේ නම් ලෝකේ කාල වතුර බීපු හොරෙක්
     
    එක ඇත්ත ඉන්දික සමහරවිට බොරු කරනවා වෙන්න පුලුවන්. ඒත් විද්‍යාකුලපතිගෙ භවුතිකවාදි අදහස් හැම දේකටම apply වෙන්නෙ නෑ කියන එකයි මගේ point එක. කුලපතිගෙ කතාවෙන් මට තේරුනෙ එහෙම. මෙතන බුදුදහම නෙමෙයි තව යම් යම් වෙනත් ක්‍රම වලින් අධිමානසික හැකියාව වර්ධනය කරගත්තු අය ඕනෙ තරම් ඉන්න පුලුවන්. එහෙම කවුරුවත්ම නෑ කියන්න අපිට බැහැ නේද? අහබු ලෙස තෝරා ගත් කිප දෙනෙක් පරික්ශා කරලා අපිට ඒ නිගමනයට එන්න බැහැ. අනික මේ ලෝකේ නූතන විද්‍යාවෙන් සපත කරන්න බැරි දේවල් කොච්චර තියනවද? උදා:- විශ්වය අරන් බලන්න.
     
    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    මනුස්සක්ට අහන්න පුළුවන් 20 to 20,000 Hz දකින්න පුළුවන් 390 to 700 nm විතරයි, ඒත් ලෝකෙ ඊට වඩා දේවල් තියනව කියල මතක තියාගමු, ඉන්දික තොටවත්ත කියවල තියන පොත් ගාන අි කාටත් වඩා වැඩී ITN වෙනස program එකට දවසක් බුවා ආව, කියපුව ගොඩක් තර්කානුකූලයි, ගණිතය වැඩ්ඩෙක්....:yes::yes::yes::yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බලන්න බැහැනේ බන්. ලින්ක් ඒක ක්ලික් කලාම මෙහෙම එනවා..
    An error occurred while processing your request. Reference #50.cea8a5de.1435908143.174873ab
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කෙනෙක්ගේ දුර්වලතාවයකට ඔහොම අපහාස කරන්න එපා බන්. :no:
    උගේ දුර්වලතාවය තමයි උ මුලින්ම විකුණගෙන කාල ප්‍රසිද්ද උනේ මචන්
    ඕකුන් මචන් ගිය ආත්මෙත් ඔය වගේ මිනිස්සු අමාරුවේ දාල තම අද ඔහොම වෙලා තියෙන්නේ
    අහිංසක මිනිස්සු දහස් ගණන් රවට්ටන මුන්ට ඔහොම කතා කරලා මදි බන්
    මට ඕකව හම්බුනොත් පයින් ගහනවා බල්ලට වගේ ..:angry::angry::angry:
    අහිංසක මිනිස්සු මුල කරලා සල්ලි සුරා කන බල්ලෝ මුන් :growl::growl:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඉන්දික කියන දේ මොකක් උනත්. වින්ඥානය වාදය ඔහොම බැහැර කරන්න බැහැ. නවීන විද්‍යවෙන් සම දෙයක්ම පැහැදිලි කරන්න බැහැ.