ඉන්දික සොන්නයා නම බොරුව කරනවද දන්නෙ නෑ. හැබැයි අර විද්ය්යාකුලපතියා නම මහම මහ හරකෙක්.
යකෝ ඉන්දිකයාට බැරි උනා කියලා ඌ කොහොමද කියන්නෙ අධිමානසික බලය තියන එවුන් නෑ කියලා..
එහෙම බැලුවොත් යකෝ බුදුධහමත් බොරුවක් වෙනවනෙ. ඇයි සමත භාවනාව වඩලා ද්ය්යාන ලබන්න බැරිද?
ඔය බුරුමෙ එහෙම ඉන්නෙ levitate වෙන්න පුලුවන් හාමුදුරුවෝ. Discovery documentary එකක් ගියා පොරක් ගිහින් ඔය හාමුදුරුවෝ කෙනෙක් කරන්නෙ බොරුද ඇත්තද කියලා හොයන්න ඌට බැරි උනා බොරු කියලා ඔප්පු කරන්න. YouTUbe link එක හම්බවුනොත් දාන්නම්.
අපි මේ ලෝකෙ නොදන්න දේවල් කොච්චර තියනවද. විද්යාවෙන් හැමදේම ඔප්පු කරන්න බැහැ.
තව කවුරුහරි වැඩි විස්තර දන්නවනම්, please share. මම කියලා තියන දේවල් වැරදිනම් කරුනාකර නිවැරදි කරන්න..